ජොබ රිස්ක් -> ජොබ නැති උනා -> අළුත් ජොබකට මාරු උනා -> දැන් ශේප් එකේ ඒක සෙට්ල් උනාම එන්නම්![]()



ලගදි දවසක අපේ සනිජියා ජි ටි ට මෙසේ පි එම් කරනු ඇත ...........
බොස් පොඩි එකා ඉස්කෝලේ යන්නත් ලගයි ......
අර දාපු ත්රෙඩ් එක මකනවද ...... මුන් හිතයි මම අපේ එවුන්ට කියලා මේක බම්ප් කරනවා කියලා.
දැන් පොඩි එකාටත් තේරෙනවනේ ...... ඉක්මනින් ක්ලෝස් කරමු හොදේ


අඩේ මේ අපේ සන්ජියා නේ.........මම ඊයේ වෙනකන් දැනගෙන හිටියේ නෑ මේ උබ කියල..........


සුබ පැතුම් සංජි මාමට...![]()
පුදනකොටම කාපි යකා කිව්වලු.![]()

ඇති බං දැන් මේක හැම එකාම කාලෙන් කාලෙට බයිට් එකට අරගෙන ආතල් ගන්නවනේ......![]()
