Happy Wedded Life Kanchu 💖

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,689
    6,014
    113
    @ගෙදර
    She already has a son. Single mother kenek
    7ncft8.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,741
    28,865
    113

    Maclarens sinopec lubricants agent wela dan awurudu 10 withara.anika meka Sinopec fuel oil. :lol:

    ලංකාවේ ඉන්ධන මෙහෙයුම් ගැන සිනොපෙක් සමාගමෙන් නිවේදනයක්​

    May 25, 2023 08:01 pm




    ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
    එම සමාගම එහිදී සඳහන් කර ඇත්තේ මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බවය.
    එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් නිවේදනයේ සඳහන් වෙයි.

    - https://sinhala.adaderana.lk/news/182196