හරක් මඩුවක් අනුන්ගේ වත්තකට අල්ලලා වගේ (මායිම අයිනේම) හදන්න පුළුවන්ද? (නීතියට අනුව)
නියමිත දුරක් තියනවාද?
ඒවගේම ඒ හරකුන්ගේ ගොම නිකම් එළියේ දාන්න බෑ නේද?
වළකට නේද දාන්න ඕනේ. අවට ගඳ පැතිරෙන්නේ නැති වෙන්න?
PHI ඇවිත් දෙපාරක් රතු කොළ දීලා ගිහින් තියනවා ඒ හරක් මඩුව කරන අයට.
ඒත් පසු විපරමක් නෑ. රතු කොළය දීලා ටික දවසකින් ඇවිත් බලන්න ඕනේ නේද හරිනම්?
මේ හරක් මඩුව තියන ගෙදර අවට ගෙවල් වලට ඉන්න බෑ ගඳ නිසා.
ඒවගේම ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගොම හේදිලත් යනවා වැස්සට.
ඒ හරක් මඩුව කරන මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ.
කවුරුත් කියන්න යන්නෙත් නෑ, කෑගහලා බනිනවා කියලා.
මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැන් මොනවාද?
ඒ අවට ඉන්නේ ඕවට හැප්පෙන්න කැමති අය නෙවෙයි.
ඒ කියන්නේ පැමිණිලි කරන අයට වදයක් වෙන්නේ නැති ක්‍රමයක් නැද්ද?
(නිර්ණාමිකව පැමිණිලි කරන්න / පැමිණිලි කළ අය හෙළි නොවන විදියට පැමිණිලි කරන්න)
අර ඇන්ටිගේ බල්ලට වාසේත්කම් කල එකා consult කරපාන්.....


meke thread ekak giyaa ekek ge gedara issaraha ballek katha karanna purudu karala allapu gedara anti. u ballata betta daakota ata dekata wadinna mee kathurak set karala. welawata wada karala.

මොළේ පාවිච්චි කරලා...e wage deyak kalpana karala karanna thama wyangarthyen kiwwe

Katha karala wisada ganin yakuu... Sinhalyonta arinne sinhaluma tama... uta support ekakuth dipan ewa hada ganna.. ubata fresh milk bonna beri a hema dama... onanam goma pohora tikaka aran gahak welak hadana kanna beri a.. eka nisa...

ලංකාව කියන්න නිතිය අතින් මාහම ජරා රටක් බන් මොකාගෙ ආණ්ඩුව ආවත් ඔච්චරයි සල්ලි බලයයි තියනවානම් ඕන දෙයක් කරන්න පුළුවන්
හොදම දේ හොද ලෝයර් කෙනෙක් ගාවට් ගීහින් උපදේශ් ගන්න එක .
නැත්නම් උබලත් අරුට වඩා ලොකු අත්තක් අල්ලලා ඉහලින් බලපෑම් කරන එක![]()

සෞක්‍ය ආරක්‍ෂිත හරක් මඩු කරන්න නිසි ක්‍රම වේදයක් ඇති නේ මු ඒවා පිළිපදින්නේ නැද්ද
මම එලකිරියේම thread එකක් දැක්කා පොහොර හදන කෙස් එකක් අවට ගෙවල් වලටත් ඉන්න බැහැ කියලා කොහෙටද පෙත්සමක් ගහලා විසදුමක් අරන් තිබ්බා ඒ thread එක ටිඅක හොයලා බලපන්
