Hard එකේ space අඩුවෙන් පෙන්නන්නේ ඇයි?
මචන්ල මගෙ lap එකේ C drive එකේ full space එක 97.3GB. දැනට free space එක මෙතනින් පෙන්නන්නෙ මෙහෙමයි. http://postimg.org/image/pgdqxvaen/
ඒත් මම drive එක ඇතුලට ගිහින් files ටික select කරල බලපුවහම තියෙන්නෙ used space එක ඒ තරම් නෑ. මේ බලන්න. http://postimg.org/image/xh18du63z/
මෙහෙම වෙන්න හේතුව මොකද්ද? අනිත් එක දැන් දවස් දෙක තුනකට කලින් free space එක 25GB තිබුණ. ඒත් දැන් තියෙන්න් 18 යි. මම කිසිම දෙයක් install කරන්නවත් C drive එක මොනවත් දාන්නවත් ගියෙ නෑ. ඇයි බන් එහෙම වෙන්නෙ?