ඒ කියන්නෙ බං හාඩ් ඩිස්ක් රිපෙයාර් කරනවද බං ? තව දෙයක් කැඩුණ එකකින් කොහොමද ඩේටා රිකවර් කරගන්නෙ ? පොඩ්ඩක් කියල දියං.. මටත් මේක ගැන තේරුමක් නෑ..අහල තියෙන්නෙ විසිකරල දාන්ඩම වෙනව කියලනෙi think repair.physical data recovery nam karanna puluwan.eth loku gaanak yanawa.bord eke awlak nam 1000n adu hadaganna puluwan.

ඒ කියන්නෙ බං හාඩ් ඩිස්ක් රිපෙයාර් කරනවද බං ? තව දෙයක් කැඩුණ එකකින් කොහොමද ඩේටා රිකවර් කරගන්නෙ ? පොඩ්ඩක් කියල දියං.. මටත් මේක ගැන තේරුමක් නෑ..අහල තියෙන්නෙ විසිකරල දාන්ඩම වෙනව කියලනෙ![]()

NSA එකෙන් උබේ හාඩ් එකේ backup ඉල්ලපන්.
http://diaryofdennis.com/2013/07/07...oss-no-problem-ask-nsa-and-cia-for-a-back-up/

හාඩ් එක කැඩුනට ප්ලේට් එකේ ලියැවිලා තියෙන 0 1 සෙට් එක මැකෙන්නෑ කුකුලොහ්
ඒ ටික හරියට කියවගන්න පුළුවන් වුනානං රිකවර් කරගත්තෑකි..
වැදගත් දත්ත මහා පරිමාණයෙන් රිකවර් කරන ආයතන තියෙනව
සොෆ්ට්වෙයා කෑලි දාල නෙමේ ගලෝගෙන උඩ නැගගෙන පැල් බැඳගෙන උන් රිකවරි කරන්නෙ.
ගිනි අරං වගේ මක්ක හරි වෙලා ප්ලේට් විනාස වෙලා නං වගේ තමා උන්ට රිකවර් කරන්න බැරුව යන්නෙ
ඒ වගේම තමා ගානත්.
සමහර වෙලාවට රිකවර් කරගන්න බැරිවුනත් ගාන ගෙවන්න වෙනව
pc වල හාඩ් එකේ තිබ්බ පිලුං ටික ගන්නව වගේ වැඩ නෙමේ උන් කරන්නෙ.
ආයතන වල වැදගත් දත්ත එහෙම රිකවර් කරනව![]()

ඒ කියන්නෙ බං හාඩ් ඩිස්ක් රිපෙයාර් කරනවද බං ? තව දෙයක් කැඩුණ එකකින් කොහොමද ඩේටා රිකවර් කරගන්නෙ ? පොඩ්ඩක් කියල දියං.. මටත් මේක ගැන තේරුමක් නෑ..අහල තියෙන්නෙ විසිකරල දාන්ඩම වෙනව කියලනෙ![]()
NSA එකෙන් උබේ හාඩ් එකේ backup ඉල්ලපන්.
http://diaryofdennis.com/2013/07/07...oss-no-problem-ask-nsa-and-cia-for-a-back-up/

hehee ban ekanam aththa...