hard disk හදනතැනක් දන්නවද

free1

Banned
Jan 2, 2015
92
1
0
hard disk හදනතැනක් දන්නවද

hard disk හදන තැනක් දන්නවද?
internet eka youtube wala tibuna hard disk හදනව

lankawa ahama tanak nadda???
 
san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    i think repair.physical data recovery nam karanna puluwan.eth loku gaanak yanawa.bord eke awlak nam 1000n adu hadaganna puluwan.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    i think repair.physical data recovery nam karanna puluwan.eth loku gaanak yanawa.bord eke awlak nam 1000n adu hadaganna puluwan.
    ඒ කියන්නෙ බං හාඩ් ඩිස්ක් රිපෙයාර් කරනවද බං ? තව දෙයක් කැඩුණ එකකින් කොහොමද ඩේටා රිකවර් කරගන්නෙ ? පොඩ්ඩක් කියල දියං.. මටත් මේක ගැන තේරුමක් නෑ..අහල තියෙන්නෙ විසිකරල දාන්ඩම වෙනව කියලනෙ :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නෙ බං හාඩ් ඩිස්ක් රිපෙයාර් කරනවද බං ? තව දෙයක් කැඩුණ එකකින් කොහොමද ඩේටා රිකවර් කරගන්නෙ ? පොඩ්ඩක් කියල දියං.. මටත් මේක ගැන තේරුමක් නෑ..අහල තියෙන්නෙ විසිකරල දාන්ඩම වෙනව කියලනෙ :rofl:

    හාඩ් එක කැඩුනට ප්ලේට් එකේ ලියැවිලා තියෙන 0 1 සෙට් එක මැකෙන්නෑ කුකුලොහ් :yes:
    ඒ ටික හරියට කියවගන්න පුළුවන් වුනානං රිකවර් කරගත්තෑකි.. :yes:
    වැදගත් දත්ත මහා පරිමාණයෙන් රිකවර් කරන ආයතන තියෙනව :yes:
    සොෆ්ට්වෙයා කෑලි දාල නෙමේ ගලෝගෙන උඩ නැගගෙන පැල් බැඳගෙන උන් රිකවරි කරන්නෙ. :yes:
    ගිනි අරං වගේ මක්ක හරි වෙලා ප්ලේට් විනාස වෙලා නං වගේ තමා උන්ට රිකවර් කරන්න බැරුව යන්නෙ :yes:
    ඒ වගේම තමා ගානත්. :yes:
    සමහර වෙලාවට රිකවර් කරගන්න බැරිවුනත් ගාන ගෙවන්න වෙනව :yes:
    pc වල හාඩ් එකේ තිබ්බ පිලුං ටික ගන්නව වගේ වැඩ නෙමේ උන් කරන්නෙ. :no:
    ආයතන වල වැදගත් දත්ත එහෙම රිකවර් කරනව :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ප්ලේටර්ස් ලෙවල් එකෙන් රෙපයාර් කරන තැන් නම් නැතුව ඇති බන්.
    පීසීබී/ චිප් ලෙවල් එකෙන් තමා මේහේ කරන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    හාඩ් එක කැඩුනට ප්ලේට් එකේ ලියැවිලා තියෙන 0 1 සෙට් එක මැකෙන්නෑ කුකුලොහ් :yes:
    ඒ ටික හරියට කියවගන්න පුළුවන් වුනානං රිකවර් කරගත්තෑකි.. :yes:
    වැදගත් දත්ත මහා පරිමාණයෙන් රිකවර් කරන ආයතන තියෙනව :yes:
    සොෆ්ට්වෙයා කෑලි දාල නෙමේ ගලෝගෙන උඩ නැගගෙන පැල් බැඳගෙන උන් රිකවරි කරන්නෙ. :yes:
    ගිනි අරං වගේ මක්ක හරි වෙලා ප්ලේට් විනාස වෙලා නං වගේ තමා උන්ට රිකවර් කරන්න බැරුව යන්නෙ :yes:
    ඒ වගේම තමා ගානත්. :yes:
    සමහර වෙලාවට රිකවර් කරගන්න බැරිවුනත් ගාන ගෙවන්න වෙනව :yes:
    pc වල හාඩ් එකේ තිබ්බ පිලුං ටික ගන්නව වගේ වැඩ නෙමේ උන් කරන්නෙ. :no:
    ආයතන වල වැදගත් දත්ත එහෙම රිකවර් කරනව :yes:

    :angry:
    thnks machan
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    විසි කරන්න එපා....
    කවදා හරි පුළුවන් වෙයි....
    මං ලගත් හාඩ් ඩිස්න එකක තියෙනවා
    විසි කරන්නේ නම් නැ...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඒ කියන්නෙ බං හාඩ් ඩිස්ක් රිපෙයාර් කරනවද බං ? තව දෙයක් කැඩුණ එකකින් කොහොමද ඩේටා රිකවර් කරගන්නෙ ? පොඩ්ඩක් කියල දියං.. මටත් මේක ගැන තේරුමක් නෑ..අහල තියෙන්නෙ විසිකරල දාන්ඩම වෙනව කියලනෙ :rofl:

    ubata wiyadam karanna puluwannam help ekak denna puluwan.man danna tharamin eka pot ekak tiyenawa.eth mataka na namak habai.kattak kanna wenawa hoyanna.monada bn ochchara watina data?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචං හොන්කොන් වල ටොශිබා කියල කොම්පැනියක් තියනවා ඒකෙ හදනවා හාඩ් ඩිස්ක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෝඩ් එක පිච්චුනොත් නම් හදාගන්න පුළුවන් වෙයි බං.. ඩිස්ක් ඩැමේජ් වෙච්චා නම් හදන්නෙ නෑ මං හිතන්නෙ.. පිටරට කොම්පැණි ඇති වෙනම ඒවට.. ලංකාවෙ නම් නැහැ බං..
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අපේ අයියා කෙන්ක්ගේ එකක් හැදුවා එයා ෆොටෝ ගහන කෙකෙන් ෆොටෝ ඇල්බම් 6 ක ෆොටෝ එක්ක හාඩ් එකක් ගියා 60 ගානක් දීලා ගොඩ දාගත්තේ මොරටු යවලා බැරි උනා පස්සේ රට යවුව්වද කොහෙද

    ගිනි ගත්තා උනත් 1% වගේ ඩේටා ගන්න පුලුවන් ලු බෝර්ඩ් එක අවුල් නම් ඒකටම හරියන බෝර්ඩ් එකක් තියලා ෆ්රීම්වෙය්ර් ගැහුවම හරි ඇතුලේ ඩිස්ක් ඉදන් අවුල් නම් ලංකාවේ කරන්නේ නෑ කෙලින්ම රට තමා
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මමත් එකක් ගොඩ දාගත්තා වැරදියට පවර් කනෙක්ට් කරලා බෝර්ඩ් එකේන් දුම් ගියා පස්සේ හරියට දීලා බැලුවා වැඩ නෑ

    නිකමට අල්ලලා බලනකොට අතේ හමත් ඇලුනා එක චුටි අයිසි කෑල්ලක් උඩ පට්ට ලෙස ඒ කෑල්ල රත් වෙනවා පස්සේ ඒ කෑල්ල කඩලා අයින් කලා තාම හොදට වැඩ අවුලක් නෑ මොකුත් :D