Hard Disk - Data Recovery

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Hard Disk - Data Recovery

    Data-Recovery.jpg

    මචන්ලා මගේ ලඟ හර්ඩ් ඩිස්ක් එකක් තියෙනවා එක කොම්පියුටර් එකට කනෙක්ට් කලාම හාර් ඩිස්ක් එක වැඩ කරනවා, එත් එක ඩිටෙක් වෙන්නේ නැහැ බන්, හර්ඩ් එකට අත තියලා බැලුවම එක වැඩ කරනවා කියලා හොදට තෙරෙනවා, එත් කොච්චර ටර්යි කලත් ඒ හාර්ඩ් එක පෙන්නන්නේ නැහැ බන්, උබලා දන්නවද මේකට විසදුමක්, එහෙමත් නැත්තන් උබලා දන්නවද කොලඹ අවට Data Recovery කරගන්න හොද තැනක්, ගොඩක් වටින ඩෙටා වගයක් බන්, මේ ටික නැති උනොත් අයිමත් මුල ඉදලම හදන්න වෙනවා, සදා අනාතයි.

    PCF263.tut_1.new_harddrive-580-90.jpg
     
    Last edited:

    kalpa naurunnage

    Junior member
  • Nov 12, 2011
    83
    4
    8
    36
    Kalutara
    ow machan mage hard disk 1ka ohoma wala. un hard 1ka hadala dunna data los wanne natuwa.ape ayya kanak tamai hard 1ka hadanne dunne 1ka nisa mama shop 1ke name danne na.podak hoyala balanne
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ow machan mage hard disk 1ka ohoma wala. un hard 1ka hadala dunna data los wanne natuwa.ape ayya kanak tamai hard 1ka hadanne dunne 1ka nisa mama shop 1ke name danne na.podak hoyala balanne

    මම ටිකක් හොයලා බලන්නම් මචන් එහෙනම්, බම්බලපිටියේ කොයි හරියෙද බන් 154 බස් පාරේ ගොඩක් දුර යන්න ඕනෙද ?
     
    kalpa naurunnage

    Junior member
  • Nov 12, 2011
    83
    4
    8
    36
    Kalutara
    මම ටිකක් හොයලා බලන්නම් මචන් එහෙනම්, බම්බලපිටියේ කොයි හරියෙද බන් 154 බස් පාරේ ගොඩක් දුර යන්න ඕනෙද ?
    machan bambalapiya "fresh fish" building 1ka tiyanne
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    machan hard disk eka my comuter wala pennane naeththam recovery software walin wadak nae hard disk eke board eka maru kala nam data ganna puluwan weyi
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ වෙන හාඩ් එකකින් ලොග් වෙලා ඔය කෙලවෙච්ච එක ප්ලග් කරල බලපන්..සමහර විට පෙන්නයි..එහෙම පෙන්නුවෙ නැත්නම් පාර්ටිෂන් මැජික් වගේ සීන් එකක් දාලා රිකවර් කරල බලපන්..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ වෙන හාඩ් එකකින් ලොග් වෙලා ඔය කෙලවෙච්ච එක ප්ලග් කරල බලපන්..සමහර විට පෙන්නයි..එහෙම පෙන්නුවෙ නැත්නම් පාර්ටිෂන් මැජික් වගේ සීන් එකක් දාලා රිකවර් කරල බලපන්..

    හර්ඩ් එක ඩිටෙක්ට් (පෙන්නන්නේ) වෙන්නේ නැහැ බන්...