Hard Disk Health 8% ????

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,059
    1
    59,128
    113
    Mother Earth
    කෙල වෙච්ච් හාර්ඩ් ඩිස්ක් එකක් තියෙනව බන් ඒක recover කරගන්න ඕන. තැනකට අරන් ගියා බන් උන් 40000ක්‌ ඉල්ලුව හෙන ගහන්න වගේ. ගොඩක්ම ඕනම file නෙමෙයි තියෙන්නෙ. ඔය මගේ project file අරව මේවා photo එහෙම. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: lilman

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,048
    1,477
    113
    බඩු හරිද අහන්නේ යකෝ! 8% කියද්දීත්?