Hard Disk Help !!!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , මගේ External hard එක අද එක පාරටම මෙහෙම වුන . Cable එක මාරු කලා . එත් මේ case එක . මොකක්ද අවුල මේකේ ? අනේ ඔක්කොම මේකේ බන් තියෙන්නේ . :sorry::sorry::sorry::sorry:

    hd1.jpg



    hd2.jpg


    065287219def765dc4a0a9bad9019d3ae698aea7525f44bdd9470b84845a7169e326fc97.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හාර්ඩ් එකට කෙල වෙල වගෙ. :(
    ඩේටා රිකවර් කරන පොරක් සෙට් කරගෙන බලපන් ඩේටා ටික වත් බේරගන්න.​