80GB SATA hard drive එකක් පුලුවන්ද IDE Hard Drive විතරක් ගහන්න පුලුවන් IDE cables විතරක් තියන PC එකකට Converter එකක් හයි කරලා SATA hard එක ගහන්න ? එහෙම තියනම් කියක් විතර වේවිද ?