මචංලා කාලෙකින් computer එක දාන්න බැරිවුනා, දැන් හාර්ඩ් එක වැඩ නෑ....
Master, Slave හැම විදියකින්ම බැලුවා ඒත් ගොඩගන්න බැරි වෙයිද කොල්ලනේ
Master, Slave හැම විදියකින්ම බැලුවා ඒත් ගොඩගන්න බැරි වෙයිද කොල්ලනේ
Master, Slave හැම විදියකින්ම බැලුවා ඒත් ගොඩගන්න බැරි වෙයිද කොල්ලනේ
Hdd eka spin wenawa ahenawada
Nane ban, but wena ekak gahuwama wada karanawa

හාඩ් එක එලියට අරන් බලපන් පොඩ්ඩක්.පුලුවන් නම් හාඩ් එක ගලවලා බලපන්.නැත්නම් හාඩ්වෙයාර් වැඩ දන්න එකෙකුට දීපන්.Electrical Items හුග කාලයක් නිකන් තිබුනම, ගොඩක් වෙලාවට ඒවා ඇතුලට කූඹි රිංගනවා.හාඩ් වලටත් ඒක පොදුයි.උබේ එකටත් එහෙම වෙලාද දන්නෑ.![]()