Hard Drive එක හංගන්න..

daybreaker

Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    Guyzz... මට පොඩි දෙයක් දැන ගන්න ඕනෙ. මාට computer එකේ Hard drive partition Hide කරන විදිහක් දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකො.
    Partition එක hide කරන්න ඕනෙ. මට විතරක් පේන්න ඕනෙ. . ඉන්න අනිත් user accounts වලට පේන්නෙ නැති වෙන්නත් ඕනෙ.
    මං හෙව්වා හෙව්වා .. හම්බවුනෙ Partition එක hide කලාම කාටවත් පේන්නෙ නැති විදිහට hide වෙලා යනවා.. මෙතනදි mata විතරක් පේන්න හදා ගන්නයි ඕනෙ.
    Plzz.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දියල්ලකො. කරන විදිහ තියන ලින්ක් එකක් හරි කමක් නෑ

    අනිත් අය BUMP එකක් හරි දාල හෙල්පයක් දියන් හොදේ.
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    My Computer Manage walin Disk Management walin Driver name 1ka Remove karanna. Ona welawata ai driver name 1k denna.. :yes: :D
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    My Computer Manage walin Disk Management walin Driver name 1ka Remove karanna. Ona welawata ai driver name 1k denna.. :yes: :D

    ඔහොමත් මම කලින් කලා බං. සැරින් සැරේ ඕක hide කරන්නයි unhide කර්න්න ගියාමයි මල වදේ බං. මට ඕනෙ දිගටම hide කරලා ටියාගන්න. හැබයි මට පේන්න ඕනෙ. එහෙම විදිහක් නැද්ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ෆොඩි සොට්ටේයා කෑල්ලක් ලිව්වනම් වැඩේ ලේසියෙන් ම කරගත්ත හැකි.. ඒත් එච්චර දගලන්න ඕනෙ නෑ device manager ගිහින් drive hide කරනව වෙනුවට ඒකම කර ගන්න පොඩි script කෑල්ලක් ලියාගනින්..

    මුලින්ම command prompt එක අරන් diskpart කියල ගහල enter කරහන්..

    QmjVxIn.png

    ඊලගට ගහ list volume කියල.. ආයෙ enter කරහන්..

    uCuNf0Y.png

    ඔතනින් උබට hide කරන්න ඕන volume number එකයි ඒකට අදාළ letter එකයි බලාගනින්

    ex - D drive එකේ volume number එක 1

    ඊට පස්සෙ මේ ෆෝල්ඩර් එක download කරල extract කරල C:\ ඒකට දාහන්..

    http://www.mediafire.com/?e7w9kk2ek8c61by

    eUCBgBR.png

    ඔය ෆෝල්ඩර් එක ඇතුලෙ මේ වගේ Folder දෙකක් ඇති

    WoUoG7m.png

    ඔය දෙකේම ඇති script කියල File දෙකක්.. දෙකම edit කරල Drive number එකයි letter එකයි replace කරහන්..

    p6OoPrk.png

    wXa5ONd.png

    nQmv3io.png

    vGERPXM.png

    ඊට පස්සෙ ඔය show_drive.bat කියන file එකේ shortcut එකක් උබේ startup folder ඒකට දාගනින්..

    vbsiwSL.png

    vr18k3S.png

    hide_drive.bat කියන file එකේ short cut එකක් අනික් user ගෙ account එකෙන් ලොග් වෙලා උගෙ startup ෆෝල්ඩර් ඒකට දාහන්..

    උබ ලොග් වෙනකොට drive පේනවා අරූ ලොග් වෙනකොට drive එක hide වෙනවා.. :rofl:

    100% සාර්ථක ක්‍රමයක් නෙවේ අනිත් එකා letter එකක් assign කර ගන්න දන්නව නම් :rolleyes:

    softwares නම් ඕන තරම් තියනව drives hide කරන්න.. specific users ලට hide කරන්නත් software ඇති සමහර විට හොයල බලහන්.. ;)
     
    Last edited:
    • Like
    Reactions: daybreaker

    elakiri thanks a lot kolla... mata meka danan hitiyata me seen eka hithunema naane...