Hard drive help external

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මගේ ලග තියනවා 3.0 1TB seagate එක්ස්ටර්නල් හාඩ් එකක්. මේකට මම මගේ iPad එකෙන් එඩිට් කරපු විඩියෝස් එහෙම tranfer කරනවා. ඒත් මම අද නෝට් කලා ටිකක් ලොකු 4k 100mbps වගේ විඩියෝ එකක් හාඩ් එකට ipad එකෙන් කොපි කරලා ඒක pc එකෙන් ප්ලේ කලාම සමහර තැන් වලදි හිර වෙලා යන ගතියක්. ඒක නිසා මම ඒක ආයිත් ipad එකය කොපි කරලා ප්ලේ කලා. ඒකෙත් අරවගේ ලැග් වෙනවා ඒ ටයිම් වලදිම. ඒකියන්නේ ipad එකෙන් ෆයිල් එක කොපි කලාට හාඩ් එකේ ස්පීඩ් එක මදි නේද ඒක write කරගන්න?

    මේකට මොකක්ද ගන්න පුලුවන් පිලියම? මම ලගදි 12,500/= ගත්තේ හාඩ් එක ipad එකටම යූස් කරන්න කියලා usb c type එකක්.

    මට SSD external හාඩ් එකක්ම ගන්න වෙයිද ඉස්සරහට? ඒකෙත් මේවගේ අවුලක් එයිද? සල්ලි අපරාදේ එහෙම වුනොත්.

    64GB වගේ USB C සපෝට් කරන පෙන් එකක් ගත්තොත් SSD ekata වඩා ලාභ වෙයිද?
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Video එකේ අවුලක් නෙවේ කියලා sure ද?
    ow machan hama video ekama ehemai.
    Mama edit keranne ipad eken tikak high quality 4k 60 fps 100mbps bit rate eken tiyenne file eka. Man hitanne hard eke writing speed eka madi athi.
     
    • Like
    Reactions: D_Mad

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Reading speed නම් ඔක ඇති බෆර් වෙන්ඩ විදියක් නෑ..HDD write වෙන එකේ මොකක් හරි hardware අවුලක් තියෙනවද දන්නෑ.
    Pc eken hard ekata dala hard eken ipad ekata copy kerema aulak nathuwa play wenawa. Eth ipd eken hard ekata copy kelama thama oya case eka enne
     
    • Like
    Reactions: D_Mad

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    pc eke play kare mona software ekenda?
    format eka mokakda? x265?
    pc eken witarak nemai
    Machan aith ipad ekata gattamath hard eken e widihatama 1 sec wage stuck wela play wenawa 30 secs intervals wela.
    Ipad eken hard ekata dapu videos wela witarai ehema kelinma hard eken aragattu videos wela
    Ehema lag ekak naa
     
    • Like
    Reactions: D_Mad

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    දන්න කෙනෙක් නැද්ද මේ ගැන
    වීඩියෝ එකෙ සමහර තැන් ඉස්සර අපේ cd හීරුනාම වගේ හිර වෙලා යන්නේ ඇයි ? Writing speed එක මදි නිසාද හාඩ් එකෙ?
    මම යූටියුබ් අප්ලෝඩ් කරපු විඩියෝස් අයිත් බැලුවා ඒවා කිසි අවුලක් නෑ මම
    කෙලින්ම ipad එකෙන් යූටුයුබ් අප්ලෝඩ් කලේ. එක නිසා අවුලක් නැතිතේ. මෙතන කේස් එක ෆයිල් එක කොපි වෙනකොට වෙන දෙයක් කියලා මම හිතන්නේ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    4K video da? Convert karala balanna wena size ekakata
    ඔව්
    මන් ගිය සතියේ 1080p වලට හදපු එකකුත් හාඩ් එකට දාපු නිසා අයිපෑඩ් එකෙන් ඩිලීට් කලා ඔරිජිනල් විඩියෝ එක.පස්සේ යූටියුබ් දාන්න ආයිත් පෑඩ් එකට ගත්තා. නිකමට ඒක බලද්දි තමා මට මීටර් වුනේ මේක. පස්සේ පරන ඒවත් බැලුවා පීසී එකෙනුයි පෑඩ් එකෙනුයි ඔක්කොම එහෙමයි. ඒත් කෙලින්ම යූටියුබ් දාපුවා නම් එහෙම හිර වෙලා නෑ මචන්.
    අයිපෑඩ් එකෙන් කොපි වෙනකොට වෙන සීන් එකක් මේක මචන්. හාඩ් එකෙ ස්පිනින් ස්පීඩ් එකේ මදි කම නිසාද කේබල් එකේ අවුලක්ද දන්නේ නෑ. ඒත් ඔරිජිනල් කේබල් එකක් මචන්. Seagate.
    SSD 128GB එකක් ගත්තනම් ඉවරයි කියලා හිතෙනවා දැන් 1ජීබී හාඩ් ඩ්‍රියිව් එකක් ගන්න වෙලේ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ipad app eken directly export karanawada hard ekata? nattan internal storage ekata export karala hard ekata copy karanawada?
    මම
    මචන් වීඩියෝස් එඩිට් කරපුවා සේව් කරන්නේ photos වල. ඒකෙන් ඩිරෙක්ට් හාඩ් එකට දාන්න බැරිනිසා ෆයිල් වලට සේව් කරලා තම. ෆයිල්ස් වලින් කොපි පේස්ට් කරන්නේ හාඩ් එකට.
    ඒත් ෆයිල් වල තියන වීඩියෝ එක කිසි අවුලක් නැතුව ඔරිජිනල් එක වගේම තියනවා.

    උඔ අහන එක පස්සේ තේරුනේ. ඔව් මචන් කෙලින්ම ඉන්ටර්නල් එකට දාල තමා මම පීසී එකෙ හාඩ් එකට දාන්නේ. මන් ලග කේබල් එකක් නෑ usb c to usb ඒක නිසා කෙලින්ම පීසී එකට දාන්න බෑ
    හැබැයි කේබල් එකක් හොයාගත්තනම් කෙලින්ම පීසී එකට දන්න තිබ්බා නේද?
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මම
    මචන් වීඩියෝස් එඩිට් කරපුවා සේව් කරන්නේ photos වල. ඒකෙන් ඩිරෙක්ට් හාඩ් එකට දාන්න බැරිනිසා ෆයිල් වලට සේව් කරලා තම. ෆයිල්ස් වලින් කොපි පේස්ට් කරන්නේ හාඩ් එකට.
    ඒත් ෆයිල් වල තියන වීඩියෝ එක කිසි අවුලක් නැතුව ඔරිජිනල් එක වගේම තියනවා.

    උඔ අහන එක පස්සේ තේරුනේ. ඔව් මචන් කෙලින්ම ඉන්ටර්නල් එකට දාල තමා මම පීසී එකෙ හාඩ් එකට දාන්නේ. මන් ලග කේබල් එකක් නෑ usb c to usb ඒක නිසා කෙලින්ම පීසී එකට දාන්න බෑ
    හැබැයි කේබල් එකක් හොයාගත්තනම් කෙලින්ම පීසී එකට දන්න තිබ්බා නේද?
    ow. ehema karala thama balanna wenne. ethakota lag wenne nattan ithin hard ekata copy weddi thama lede thiyenne.

    wifi walin copy karagena balanna. itunes walin wifi transfer karanna puluwan mama hithanne
     
    • Like
    Reactions: shopwaiter

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ow. ehema karala thama balanna wenne. ethakota lag wenne nattan ithin hard ekata copy weddi thama lede thiyenne.

    wifi walin copy karagena balanna. itunes walin wifi transfer karanna puluwan mama hithanne
    ඔව් නේද මචන් වයි ෆයි වලින් පීසී එකට දාන්න පුලුවන් කියන එක දැන් මීටර් වුනේ බන්. නිකන් මම වටේ ගියා. ලොල්.
    ඒත් හාඩ් එකෙන් ගන්න 4k go pro එකේ විඩියෝස් නම් කිසි අවුලක් නැතුව අයි පෑඩ් එකට එනවා.
    අයි පෑඩ් එකෙන් හාඩ් එකට දාද්දී තමා කේස් එක වෙන්නේ.
    පවර් එහෙම මදි වෙනවා ඇති සමහර විට 🙄🙄🙄 ssd එකක් පස්සේ කාලෙක අරන් බලන්න ඕන. නැත්තම් පෙන් එකකට දාලා බලන්න ඕන.

    අනික කෙලින්ම යූටියුබ් දාන විඩියොස් වල ඔය කේස් එක නෑ. අනිවා writing වෙද්දි වෙන සීන් එකක් ඇත්තේ. මොනවා කරන්නද සල්ලි නැතු කමට 64gb එකක් ගත්තේ. ට්‍රිප් එකක් ගිහින් ඇවිල්ලා එඩිට් පාරක් දාලා සේව් කරන්න බලද්දි ඉඩ මදි අයි පෑඩ් එකේ. ලොල්. ....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Bumpy...

    ඔව්
    මන් ගිය සතියේ 1080p වලට හදපු එකකුත් හාඩ් එකට දාපු නිසා අයිපෑඩ් එකෙන් ඩිලීට් කලා ඔරිජිනල් විඩියෝ එක.පස්සේ යූටියුබ් දාන්න ආයිත් පෑඩ් එකට ගත්තා. නිකමට ඒක බලද්දි තමා මට මීටර් වුනේ මේක. පස්සේ පරන ඒවත් බැලුවා පීසී එකෙනුයි පෑඩ් එකෙනුයි ඔක්කොම එහෙමයි. ඒත් කෙලින්ම යූටියුබ් දාපුවා නම් එහෙම හිර වෙලා නෑ මචන්.
    අයිපෑඩ් එකෙන් කොපි වෙනකොට වෙන සීන් එකක් මේක මචන්. හාඩ් එකෙ ස්පිනින් ස්පීඩ් එකේ මදි කම නිසාද කේබල් එකේ අවුලක්ද දන්නේ නෑ. ඒත් ඔරිජිනල් කේබල් එකක් මචන්. Seagate.
    SSD 128GB එකක් ගත්තනම් ඉවරයි කියලා හිතෙනවා දැන් 1ජීබී හාඩ් ඩ්‍රියිව් එකක් ගන්න වෙලේ.

    SSD 1ටීබීයක් ම අරන් දාන්න තිබුනේ උඹට.... :yes: :yes: :yes: :yes: