අපි කිව්වම තමා නෝට් වෙන්නෙ නැත්තේ![]()

නෑ වස්තුවෙ මම හිතුවේ එදා ඒක කිව්වේ විහිලුවට කියලා..... පස්සෙයි දැන ගත්තේ ඇත්තටම හොඳ අයිඩියා එකක් කියලා.... නෝටඩ් නෝට්ඩ් නෝටඩ්

Walathara walathara walatharawa karapaan.
වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.
ඔව්. උඹෙ අම්මත් කිව්ව.
එළකිරි එන්න හේතුව මොකක්ද?
මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ
නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....
උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න
ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?
නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.![]()

:lolමමත් හිතනවා මේක හොද වැඩක්..
ගොඩක් උන් ගෑනු ගැනයි දේශපාලනය ගැනයි කතා කරන්වාට වඩා මේක හොදයි..
පොඩි විනෝදෙකුත් තියෙනවා..
අනික මේකේ උන් ගැන අපි ගොඩාක් වෙලාවට හිතන් ඉන්නේ වැරදියට..
මේකෙන් ඒ වැරෙද්ද නිවරදි වෙනවා..

යේක මුශ්ලිම් අපිලට නෙද්ද හාඩ් ටොක්![]()

Walathara walathara walatharawa karapaan.
වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.
ඔව්. උඹෙ අම්මත් කිව්ව.
එළකිරි එන්න හේතුව මොකක්ද?
මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ
නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....
උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න
ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?
නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.![]()

Walathara walathara walatharawa karapaan.
වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.
ඔව්. උඹෙ අම්මත් කිව්ව.
එළකිරි එන්න හේතුව මොකක්ද?
මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ
නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....
උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න
ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?
නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.![]()
මට පාත්ෆයින්ඩරේගෙන් හාඩ් ටෝක් ටික අහන්නමයි හිතෙන්නේ? කොහෙද.. පොර තාම මට පර්මිෂන් දුන්නෙ නැහැනෙ අහන්න.. ඊයෙම තුන් පාරක් මග ඇරියා..

ඔබට ඕනෑම ප්‍රශ්නයක් මෙතන අහන්න පුලූවන්.....

ප්‍රශ්න 10 ක් වගේ තියෙනවා. මෙතන දැම්මොත් ඔයයි මමයි සහ සුළු පිරිසක් විතරයි ඒක දකින්නේ. එතකොට ඒ හාඩ් ටෝක් එක වැඩක් නැති වෙනවා...![]()
ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි.....
ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න.... යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්...... සමාවෙන්න්න ඔබ දිගින් දිගටම මෙම ඉල්ලීම කරන නිසයි පැහැදිලි කලේ... 
ඔබට ඕනෑම ප්‍රශ්නයක් මෙතන අහන්න පුලූවන්.....
GTRZ interview karanne nadda?