ඔබට මාව ප්‍රසිද්ධියේ ඉන්ටව්වි කරන්න තිබෙන සුදුසුකම පිළිබඳව පොඞ්ඩක්් පැහැදිලි කරන්න... වරදවා හිතන්න එපා ඔබ එළකිරියට සම්බන්ධ වෙලා තියෙන්නේ 2006 පෝස්ට් ප්‍රමාණය බලන්න....ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි.....
ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න.... යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්...... සමාවෙන්න්න ඔබ දිගින් දිගටම මෙම ඉල්ලීම කරන නිසයි පැහැදිලි කලේ...



මාව ප්‍රසිද්ධියේ ඉන්ටව්වි කරන්න තිබෙන සුදුසුකම පිළිබඳව පොඞ්ඩක්් පැහැදිලි කරන්න
අනිත් අයව ප්‍රසිද්ධියෙ ඉන්ටර්විව් කරන්න ඔයාට තියෙන සුදුසුකම්ම තමයි..



ඔබ එළකිරියට සම්බන්ධ වෙලා තියෙන්නේ 2006
ඔව්.. මම 2006, ඔයා 2016, ඒත් ඔයා සෑහෙන දේවල් දන්නවා 2016 ටත් කලින් ඒවා..
ඔයා පරණ එලකිරි සාමාජිකයෙක්ගෙ අලුත් ගිණුමක් කියල මට විතරද හිතෙන්නෙ?
ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි
අනිත් අයව ඉන්ටර්විව් කරන්නත් ජනප්‍රිය වෙන්න ඕනිද? එතකොට ඔයා ගොඩක් ජනප්‍රිය ද?
ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න
මට ඔබෙන් අහන්න පුද්ගලික දේවල් නන් නැහැ. ඒත් මේ පොදු ත්‍රෙඩ් එකක ඔයා පොදුවේ දාපු දේවල් ගැන ටිකක් තමයි අහන්න හිටියෙ.. ඒත් ඔයා බය වෙලා.. හරි හරි බය වෙන්න එපා අහන්නෙ නැහැ...
යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්
මටත් ත්‍රෙඩ් එකක් දාන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නැහැ. හැබැයි මාත් යුතුකමක් විදිහට තමයි ඔයාගෙන් හතර පස් පාරක් ඇහුවෙ.. ඔයා ගොඩක් බය වෙලා..
ඔබේ අධිෂ්ඨානය අනුන්ව කොර කරන්න ප්‍රශ්න ඇසීමනන්, ඔබේ ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙන ආකාරය විෂ්මිත විය යුතුයි...
ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි.....
ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න.... යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්...... සමාවෙන්න්න ඔබ දිගින් දිගටම මෙම ඉල්ලීම කරන නිසයි පැහැදිලි කලේ... 
එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්. 
