Hard Talk පැහැදිලි කිරීමක්

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඔබට මාව ප‍්‍රසිද්ධියේ ඉන්ටව්වි කරන්න තිබෙන සුදුසුකම පිළිබඳව පොඞ්ඩක්් පැහැදිලි කරන්න... වරදවා හිතන්න එපා ඔබ එළකිරියට සම්බන්ධ වෙලා තියෙන්නේ 2006 පෝස්ට් ප‍්‍රමාණය බලන්න.... :shocked: ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි.....:) ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න.... යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්...... සමාවෙන්න්න ඔබ දිගින් දිගටම මෙම ඉල්ලීම කරන නිසයි පැහැදිලි කලේ... :yes:

    :baffled::baffled::baffled:
    මාව ප‍්‍රසිද්ධියේ ඉන්ටව්වි කරන්න තිබෙන සුදුසුකම පිළිබඳව පොඞ්ඩක්් පැහැදිලි කරන්න
    අනිත් අයව ප්‍රසිද්ධියෙ ඉන්ටර්විව් කරන්න ඔයාට තියෙන සුදුසුකම්ම තමයි.. :baffled::baffled::baffled:

    ඔබ එළකිරියට සම්බන්ධ වෙලා තියෙන්නේ 2006
    ඔව්.. මම 2006, ඔයා 2016, ඒත් ඔයා සෑහෙන දේවල් දන්නවා 2016 ටත් කලින් ඒවා..
    ඔයා පරණ එලකිරි සාමාජිකයෙක්ගෙ අලුත් ගිණුමක් කියල මට විතරද හිතෙන්නෙ?

    ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි

    අනිත් අයව ඉන්ටර්විව් කරන්නත් ජනප්‍රිය වෙන්න ඕනිද? එතකොට ඔයා ගොඩක් ජනප්‍රිය ද?

    ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න

    මට ඔබෙන් අහන්න පුද්ගලික දේවල් නන් නැහැ. ඒත් මේ පොදු ත්‍රෙඩ් එකක ඔයා පොදුවේ දාපු දේවල් ගැන ටිකක් තමයි අහන්න හිටියෙ.. ඒත් ඔයා බය වෙලා.. හරි හරි බය වෙන්න එපා අහන්නෙ නැහැ...

    යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්
    මටත් ත්‍රෙඩ් එකක් දාන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නැහැ. හැබැයි මාත් යුතුකමක් විදිහට තමයි ඔයාගෙන් හතර පස් පාරක් ඇහුවෙ.. ඔයා ගොඩක් බය වෙලා..

    ඔබේ අධිෂ්ඨානය අනුන්ව කොර කරන්න ප්‍රශ්න ඇසීමනන්, ඔබේ ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙන ආකාරය විෂ්මිත විය යුතුයි...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඔය කියපු හැම දේටම උත්තර මේකේ ඉන්න අය දන්නවා..... ඔබ මං සම්බන්ධව දරන මතය වෙනස් කරන්න මම කැමති නෑ..... ඒක ඔබේ සිතිමේ භාෂාණයේ නිදහස..... ඒකට මම ගරු කරනවා.... :)
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඔය කියපු හැම දේටම උත්තර මේකේ ඉන්න අය දන්නවා..... ඔබ මං සම්බන්ධව දරන මතය වෙනස් කරන්න මම කැමති නෑ..... ඒක ඔබේ සිතිමේ භාෂාණයේ නිදහස..... ඒකට මම ගරු කරනවා.... :)

    ස්තූතියි..
    ඔබ කැමති නැහැ ඔබ කරන දේ වෙන අයෙක් ඔබට කරනවට.
    ඔබේ අයිතිය මම අවභාවිත කරන්නෙ නැහැ.
    ඒක නිසා ඔබේ මනාපයකින් තොරව ඒ දේ නොවේවි.
    :yes::yes::yes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    :baffled::baffled::baffled:
    මාව ප‍්‍රසිද්ධියේ ඉන්ටව්වි කරන්න තිබෙන සුදුසුකම පිළිබඳව පොඞ්ඩක්් පැහැදිලි කරන්න
    අනිත් අයව ප්‍රසිද්ධියෙ ඉන්ටර්විව් කරන්න ඔයාට තියෙන සුදුසුකම්ම තමයි.. :baffled::baffled::baffled:

    ඔබ එළකිරියට සම්බන්ධ වෙලා තියෙන්නේ 2006
    ඔව්.. මම 2006, ඔයා 2016, ඒත් ඔයා සෑහෙන දේවල් දන්නවා 2016 ටත් කලින් ඒවා..
    ඔයා පරණ එලකිරි සාමාජිකයෙක්ගෙ අලුත් ගිණුමක් කියල මට විතරද හිතෙන්නෙ?

    ඔබ එළකිරියේ ජනපි‍්‍රය කි‍්‍රයාකාරි සාමාජිකයෙක් නෙවෙයි

    අනිත් අයව ඉන්ටර්විව් කරන්නත් ජනප්‍රිය වෙන්න ඕනිද? එතකොට ඔයා ගොඩක් ජනප්‍රිය ද?

    ඔබට යම් පෞද්ගලික කරුණක් තියෙනවා නම් පමණක් මෙහි අසන්න

    මට ඔබෙන් අහන්න පුද්ගලික දේවල් නන් නැහැ. ඒත් මේ පොදු ත්‍රෙඩ් එකක ඔයා පොදුවේ දාපු දේවල් ගැන ටිකක් තමයි අහන්න හිටියෙ.. ඒත් ඔයා බය වෙලා.. හරි හරි බය වෙන්න එපා අහන්නෙ නැහැ...

    යුතුකමක් වශයෙන් පමණක් සලකල උත්තරයක් දෙන්නම්
    මටත් ත්‍රෙඩ් එකක් දාන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නැහැ. හැබැයි මාත් යුතුකමක් විදිහට තමයි ඔයාගෙන් හතර පස් පාරක් ඇහුවෙ.. ඔයා ගොඩක් බය වෙලා..

    ඔබේ අධිෂ්ඨානය අනුන්ව කොර කරන්න ප්‍රශ්න ඇසීමනන්, ඔබේ ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙන ආකාරය විෂ්මිත විය යුතුයි...

    එලකිරියෙ වැඩක් කරන එකෙට වැඩක් කරන්න ඉඩ දීපං. උඔ මොනව හරි අළුතෙන් හිතල වැඩක් පටන්ගනින් අපි ෆුල් සප් එක දෙන්නම්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොඳ වැඩක් :yes:

    රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්. :P එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.

    නියම අදහස:)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉතාමත් හොද දෙයක් ...,. දිගටම කරගෙන යන්න ... කට්ටියට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා මේකෙන්

    අපි නොදන්නා දෙයක් අදුරගන්න ... ඔහු ගැන දැනගන්න අනිත් අයටත් හොද අවස්ථාවක් ....

    දැනට කරලා තියෙන ඒවා වලින් හොද දෙයක් වෙලා තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ වැඩේ නරක නෑ. කට්ටියට අනිත් අය ගැන යම් දෙයක් හෝ දැනගන්න ලැබෙනවනෙ.