මම නම් අරූ හපන හූරන හින්දමයි බං ආසඋගෙ සහෝදරයත් අපේ ගෙදර හිටිය ඌ වස නෑ
දෙන්නම මැරිල දැන් අවුරුදු 7කවත් වෙනව
ඒත් තාම වස එකාව හීනෙන් පේනව
![]()
තව එහා වත්තෙ ඉන්න පූසියෙක් එනව අපේ ගෙදට්ට කෑම කන්න..
ඒත් අපේ පූස ඒ පූසිත් එක්ක සීන් එකට යන්නෙ නෑ නපුරු පූසිත් එක්ක තියන සම්බන්දෙ නිසා..
නපුරු පූසිත් අර පූසිව පන්නන්නෙ නෑ අපේ පූසව ශුවර් නිසා..
බලපන් දැන් කාලෙ මිනිස්සු අතර වත් ඒ වගේ කමිටඩ් අවන්ක රෙලේශන්ශිප් නෑනෙ...

ඇයි ගෝඩ් ලඟට යනකොට පූස දුවන්නෙ ?එක්කො පූස ගෝඩ් හදන පූසෙක් නෙමේ වෙන කාගෙ හරි පූසෙක්ට ගෝඩ් කන්න දීල යාලු කරගෙන ඌ තාම ටික ටික යාලු වෙමින් ඉන්නව
නැත්තං ගෝඩ් පූසට ගහනව![]()
Meka negala gihin- mama inne funny Close Captions danna- so check back video soon, lol

Closed Captions enabled pons.close caption දාල ත්රෙඩ් එකක් දාන්න god![]()
ලබ්බක් ෆනීclosed caption නැතුව හොඳයි
![]()

Hard Talk with Cat! 01-15-2018 12:24 PM kari ponna maanasika leda thoge amma kusumage pusata diwa daala hikuwe man thama.. thoge thaththa ponnayane.. wadiya dagalanna epa gedarata awilla dana gassala hukawanne ubata..
කව්ද යකෝ දෙයියන්ට මෙහෙම කියල රෙප් කපන්නෙ![]()

පෙබරවාරියෙ වෝකිං ඩෙඩ් ඉතුරු ටික බලමු නේද..![]()
මං පෙරේදත් විකිපීඩිය පේජ් එක බැලුව අලුත් එපිසොඩ් එකක් ඇවිල්ලද කියල බලන්න 