Hard Talk with Cat!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    උඹ ඇරපු පඩේකට පුටුව හිල් වෙලා ගිහින් බන් :lol:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    giphy.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ගෝඩ් ලඟට යනකොට පූස දුවන්නෙ ? :sorry: එක්කො පූස ගෝඩ් හදන පූසෙක් නෙමේ වෙන කාගෙ හරි පූසෙක්ට ගෝඩ් කන්න දීල යාලු කරගෙන ඌ තාම ටික ටික යාලු වෙමින් ඉන්නව :yes:
    නැත්තං ගෝඩ් පූසට ගහනව :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ගෝඩ් පූසන්ට ආදරෙයි...:love:
    උබ කිව්ව පලවෙනි හේතුව වෙන්න ඕනෙ...:yes:
    පූස ලගට යද්දි ඌ බිම පෙරලෙන එකට මම මාර ආසයි..
    :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෝඩ් පූසන්ට ආදරෙයි...:love:
    උබ කිව්ව පලවෙනි හේතුව වෙන්න ඕනෙ...:yes:
    පූස ලගට යද්දි ඌ බිම පෙරලෙන එකට මම මාර ආසයි..
    :love:

    මම නං ආස එහෙම පෙරලෙන්නැති උන්ට බං :D බිම පෙරලිලා කකුල් දෙකේ ඇතිල්ලෙන්න එනව කියන්නෙ ඌ එච්චර ආඩම්බර නෑ :no: එහෙම උන් ගොඩක් වෙලාවට හපන්න හූරන්නවත් යන්නෑ :no: කලාතුරකිං පූසො ඉන්නව ඔහොම කකුල් වල ඇතිල්ලෙන්න පෙරලෙන්න එන්නෑ හෙන ආඩම්බරයි :D අපේ කලිං එකෙක් හිටිය එහෙම :yes: ඌව අතගානව නං එහෙම ඔලුව විතරයි :yes: පිට අතගෑව කියන්නෙ එක පාරට අනික් පැත්ත හැරිල නියපොතු ටිකෙන් අල්ලගෙන කනවමයි :love: ඌ කාල මං බෙහෙතුත් විද්ද :lol: මං වැඩියෙන් ආස ඒ වගේ උන්ට :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නං ආස එහෙම පෙරලෙන්නැති උන්ට බං :D බිම පෙරලිලා කකුල් දෙකේ ඇතිල්ලෙන්න එනව කියන්නෙ ඌ එච්චර ආඩම්බර නෑ :no: එහෙම උන් ගොඩක් වෙලාවට හපන්න හූරන්නවත් යන්නෑ :no: කලාතුරකිං පූසො ඉන්නව ඔහොම කකුල් වල ඇතිල්ලෙන්න පෙරලෙන්න එන්නෑ හෙන ආඩම්බරයි :D අපේ කලිං එකෙක් හිටිය එහෙම :yes: ඌව අතගානව නං එහෙම ඔලුව විතරයි :yes: පිට අතගෑව කියන්නෙ එක පාරට අනික් පැත්ත හැරිල නියපොතු ටිකෙන් අල්ලගෙන කනවමයි :love: ඌ කාල මං බෙහෙතුත් විද්ද :lol: මං වැඩියෙන් ආස ඒ වගේ උන්ට :yes:

    අහ් ඔව් උබ ඔය පුස ගැන මීට කලින් කියල තියනව...:yes:
    අපේ වත්තෙ පූසියෙක් ඉන්නව අපේ පූසගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්... :D ඌ අපි අල්ලනවට කැමති නෑ.. ලගට යනකොට දුවනව...:dull: දවසක් මම ඌට නොතේරෙන්න පිටිපස්සෙන් ගිහිල්ල අල්ල්ගත්ත...:cool: ඌ එකපාරට බෙල්ල හරෝල මගේ අත හැපුව..:(. මම නම් එහෙම නපුරු පුසන්ට ආස නෑ...:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහ් ඔව් උබ ඔය පුස ගැන මීට කලින් කියල තියනව...:yes:
    අපේ වත්තෙ පූසියෙක් ඉන්නව අපේ පූසගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්... :D ඌ අපි අල්ලනවට කැමති නෑ.. ලගට යනකොට දුවනව...:dull: දවසක් මම ඌට නොතේරෙන්න පිටිපස්සෙන් ගිහිල්ල අල්ල්ගත්ත...:cool: ඌ එකපාරට බෙල්ල හරෝල මගේ අත හැපුව..:(. මම නම් එහෙම නපුරු පුසන්ට ආස නෑ...:no:

    මම නම් අරූ හපන හූරන හින්දමයි බං ආස :sorry: උගෙ සහෝදරයත් අපේ ගෙදර හිටිය ඌ වස නෑ :no: දෙන්නම මැරිල දැන් අවුරුදු 7කවත් වෙනව :( ඒත් තාම වස එකාව හීනෙන් පේනව :(