Hard Talk with KOTA NIHAL

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කාලී නැන්දා:angry::angry::angry:

    ඇරෝට කේන්ති ගිහින් ඕක වෙනස් කෙරෙව්වා :baffled:

    හදිසි ශල්‍ය කර්මයකින් වෙන්වූ #### බද්ද කෙරේ, පැය 10 තිස්සේ දොස්තලාගේ කැපවීම නිසා බද්දය සාර්තක වී රෝගියා සුව වී සිටී

    ෂුවර් නේද කොට නිහාල් පොලිසියේ නෙවෙයි වැඩ කරන්නේ කියලා :rofl:

    :yes::yes: matath ekane wela thiyene. mata me paper godak thiyenawa balanat. lamaynut enawa result kiyana. man bohoma bayen meka open karanet. sure nane kattiya monawa dayda kiyala. :sorry::sorry:

    මොනාද උගන්වන්නේ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උබ කරන්න් ඉන්න ජොබ් එකට ගැලපෙන නෝනෙක් හොයාගන්න, උබ ටීචර් කෙනෙක්නම් නාර්ස්ලා දොස්තරලා වගේ කට්ටිය බැන්දොත් උබට තමයි ලමයින්ගේ රෙදි හොදන්න උයන්න පිහන්න වෙන්නේ, මොකද ටීචලාට වෙලා තියෙන හින්දා සහ අරයලාට වෙලා නැති හින්දා,
    අද්‍යාපන ක්ශේස්ත්‍රයට අදාල කෙනෙක්නම් වුලක් නෑ ගොඩක් දුරට , ඕක ඇත්තද දන්නෑ මට හිතෙන විදිය,
    :yes::yes: matath ehema hithenawa