Hard Talk with KOTA NIHAL

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දෙරණෙන් චතුරයා හාඩ් ටෝක් පටන් ගන්න ක්ලින් කිරියෙන් හාඩ් ටෝක් එකක් පටන් අරගෙනනේ 2017 ඉදන්ම​:lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    04. ඔබ කාන්තාවන්ගේ යට ඇඳුම් පිළිබඳව දක්වන ලොල් බව දැක්කම හිතෙනවා ඔබ කාම විකෘතිකයෙක් කියල.... කතාව ඇත්ත නේද?

    කාම විකෘතිකයෙක් වෙන්නේ කොහොමද.... කෙල්ලෙක්ගෙ පෑන්ටියක්, බ්‍රා 1 ක් ලාවට පේනකොට මම දන්න විදියට නම් ඕනම කෙනෙක් හොරෙන් හරි බලනවා...මට නම් ඒ තරම් සුන්දර දසුනක් තවත් නැහැ...වෙනස තියෙන්නේ ඔය හැමෝම ඔබත් ඇතුළුව ඕව හොරෙන් බැලුවට ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ.... මම කරන දේ කියනවා ඒකයි ඔබ ඔය වගේ මතයක ඉන්නේ.....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,894
    20,066
    113
    Panadura
    දෙරණෙන් චතුරයා හාඩ් ටෝක් පටන් ගන්න ක්ලින් කිරියෙන් හාඩ් ටෝක් එකක් පටන් අරගෙනනේ 2017 ඉදන්ම​:lol:

    දෙරණෙ චතුරයත් මේක බලලා තමා පටන් ගත්තෙ