Hard Talk with Kumara456

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 ට මෙච්චර ලස්සනට කතාකරන්න පුලුවන් කියල අදනේ දන්නේ.. :rolleyes::rofl:++

    අනේ මචන් මම ඉතින් අනවශ්‍ය ඒවට කතා කරන්නෙ නැහැනෙ. අදාල දෙයක් තිබ්බොත් කතා කරනවා මිසක්.. හැබැයි තව එක දෙයක්...
    කතා හැදීමයි, කතා ලිවීමයි, කතා කිරීමයි කියන්නේ වෙනස්ම දේවල්..:baffled::baffled::baffled:
    මගේ කතාකරන හැටිත් මම එලකිරි දාලා තියෙනවා.. අයි මීන් වොයිස්....:baffled::baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මචන් මම ඉතින් අනවශ්‍ය ඒවට කතා කරන්නෙ නැහැනෙ. අදාල දෙයක් තිබ්බොත් කතා කරනවා මිසක්.. හැබැයි තව එක දෙයක්...
    කතා හැදීමයි, කතා ලිවීමයි, කතා කිරීමයි කියන්නේ වෙනස්ම දේවල්..:baffled::baffled::baffled:
    මගේ කතාකරන හැටිත් මම එලකිරි දාලා තියෙනවා.. අයි මීන් වොයිස්....:baffled::baffled::baffled:
    කොහොමත් දැන් ඔයාගේ කට හොඳටෝම වැඩියි... ඉස්සර වගෙ නෙවෙයි... :rolleyes::baffled::rofl: හරිම පණ්ඩිතයා වෙලා...:frown::rolleyes::rofl: දැන් ඉතින් වයසත් හරිනේ...:rolleyes:
    ඔහොම තමා ඉතින් වයසට යනකොට...:dull: මොනව කරන්නද....:rolleyes::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමත් දැන් ඔයාගේ කට හොඳටෝම වැඩියි... ඉස්සර වගෙ නෙවෙයි... :rolleyes::baffled::rofl: හරිම පණ්ඩිතයා වෙලා...:frown::rolleyes::rofl: දැන් ඉතින් වයසත් හරිනේ...:rolleyes:
    ඔහොම තමා ඉතින් වයසට යනකොට...:dull: මොනව කරන්නද....:rolleyes::rofl:

    :sorry::(:(:( වයසයි තමයි... වයසයි කියල මැරෙන්නද ඌයි.... :sorry:
     
    Mozilla

    Well-known member
  • අපෝ කුකු අයියේ, දැන්ම නම් මැරෙන්න හිතන්නවත් එපා.අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනා ඔයා. :sorry::sorry::(:(

    තෝ ඊට වඩා නාකියනේ..:rofl:
    එහෙම දුන්නත් ඕනිනම් තව අවුරුදු 5ක් එකතු වෙයි උපරිම :oo::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    blue_in_rio:21406697 said:
    :sorry::(:(:( වයසයි තමයි... වයසයි කියල මැරෙන්නද ඌයි.... :sorry:

    අපෝ කුකු අයියේ, දැන්ම නම් මැරෙන්න හිතන්නවත් එපා.අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනා ඔයා. :sorry::sorry::(:(
    ස්තූතියි....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mozilla:21406709 said:
    තෝ ඊට වඩා නාකියනේ..:rofl:
    එහෙම දුන්නත් ඕනිනම් තව අවුරුදු 5ක් එකතු වෙයි උපරිම :oo::baffled:
    උබ හරි තරුන එකා කියලද කියන්නෙ?