Hard Talk with Kumara456

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ කුමාර ගොයියා..
    බර කාලයක් ඉදන් දන්න අදුරන පොරක් තමයි ඉතින්..
    ජයවේවා මචං උබට..

    :P:P:P මේ පුතීටත් ජයින් ජයම වේවා....:P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ගරුකිරීමක් වශයෙන් අයියාහ් ව රේප් කරන්න හැදුවත් තව පැය 24ක් ඉන්නලු :(:(

    මොන වරදක් කරාටද මලයො මාව රේප් කරන්න හැදුවෙ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ගරුකිරීමක් වශයෙන් අයියාහ් ව රේප් කරන්න හැදුවත් තව පැය 24ක් ඉන්නලු :(:(

    උබ මාවත් රේප් කරානේ ලස්සන ඉන්දියන් කෑල්ලක් දාල :love::love: ඒකි ගැනමයි හිතෙන්නේ user cp එකට යද්දී :frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොන වරදක් කරාටද මලයො මාව රේප් කරන්න හැදුවෙ...

    අයියගේ සුන්දර කතා බහට මගේ හිත ඇදිලා ගියා:rofl::rofl:

    උබ මාවත් රේප් කරානේ ලස්සන ඉන්දියන් කෑල්ලක් දාල :love::love: ඒකි ගැනමයි හිතෙන්නේ user cp එකට යද්දී :frown:

    ඉන්දියන් නෙමේ බන් එකී :no::no::):)
     
    blue_in_rio

    Well-known member
  • ඉස්සර තව හිටිය සෙට් එකක් උන් ඔක්කොම විසිරිලා ගිහින් :(
    මන්එ හිතන විදිහට ඒළකිරි එකේ හොදම කාලේ තමා 2011-2012 ඒ වගේ කාලේ

    ඇයි නිකමටවත් ගොඩවෙලා යන්න එන්නේ නැත්තේ.... :(
    මේ කන්සෙප්ට් එක නිසා තමයි පොඞ්ඩක් එබිල බලන්නවත් ඇවිල්ල තියෙන්නේ කියල මට හිතෙනවා.... :rolleyes:

    අනේ බන් කොහොමහරි ඔය වල් නරියාවත් ඉන්ටවිව් කරහන්කෝ :dull::dull:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    ඉස්සර තව හිටිය සෙට් එකක් උන් ඔක්කොම විසිරිලා ගිහින් :(
    මන්එ හිතන විදිහට ඒළකිරි එකේ හොදම කාලේ තමා 2011-2012 ඒ වගේ කාලේ

    issara hena set ekak hitiya. 2008 wage. e kale famous pora jack_sparrow. godak ewun dan na :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ මලයෝ.. මම දරු පවුල් කාරයා... පීස්.. ඔයා වෙන කෙනෙක්ව අල්ලගන්න....

    දැන් අල්ලගත්ත එක අතාරින්න බැහැ:rolleyes::rolleyes:

    ඔව් ඔව් උබේ ගෙවල් ලගලුනේ :)
    කියපන්කෝ

    මේ සුද්දියක් බන් :P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවට, එහෙනම් ඕන නෑ :no:
    :yes::yes:
    1404896470_1892888572.gif
     
    Last edited:

    Mozilla

    Well-known member
  • methanada :lol::P

    නැ නැ ඕක නෙමෙයි ඔයිට වඩා පරණයි එතන ඉන්නේ කෙල්ලෝ දෙන්නෙයි :lol:

    අනේ බන් කොහොමහරි ඔය වල් නරියාවත් ඉන්ටවිව් කරහන්කෝ :dull::dull:

    මගේ ඉන්ටවිව් කරන්න දෙයක් නැ බන් :no:

    issara hena set ekak hitiya. 2008 wage. e kale famous pora jack_sparrow. godak ewun dan na :(

    Xcute_Shake ද මොකද්ද කියලා හිටියේ එකෙක් උත නැහැනේ. ඔව් බන් පරණ උන් කව්රුත් නැ :( ඒ දවස් වල තාම අතල් එක
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Xcute_Shake ද මොකද්ද කියලා හිටියේ එකෙක් උත නැහැනේ. ඔව් බන් පරණ උන් කව්රුත් නැ :( ඒ දවස් වල තාම අතල් එක

    තාම පන පිටිං නම් ඉන්නවා බං.
    දැන් ඉතින් මේ පැත්තට එවෙන්නෙම නැති තරම්. :(
    හම්මෝ ඒ දවස් වල මේකේ තිබුන ආතල්.. :rolleyes:
    මේ වගේ සෙට් එකක් අදුර ගන්න ලැබුන එකම වටිනවා මේකෙන් :)