Hard Talk with ~Titi~

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    Titi යනු... හාර්ඩ් ටෝක් කිරීමට කලින්ම කව්ද කියල අපි අදුරගත්ත කෙනෙක්..
    ගැහැණූ චරිතයක් කියල කිව්වට කිසිම ගෑණූකමක් නැති, හැදියාවක් නැති, මිනිස්සු එක්ක කතා හරියට බහ කරල ඉන්න දන්නෙ නැති
    හැකර කටක් තියෙන, මුඩුක්කු ටයිප් චරිතයක් එලකිරියෙනන්. ඇත්ත ජීවිතේ මේකට අදාල නැතුව ඇති.. ඒත් අපිට ඒක අදාලත් නැහැ..
    එලකිරියෙ ගෑණූ චරිතනන් ගොඩක් ඉන්නවා.. සයෝ, පැරිස්, එලිසියම්, සකූ වගේ අය..අන්න කෙල්ලො.. ඒ අය එක්ක සාපේක්ෂව බලද්දි මෙයා ගැන කතා කරල වැඩක් නැහැ..
    මෙයා හැබැයි පට්ට කපටියි. තමන්ගෙ කුණු වහගන්න එලකිරියෙ ඉහලින් ඉන්න අයත් එක්ක නැලවෙන්න පටන් ගත්ත. එතකොට අනිත් අයගෙ එලියෙන් මෙයාගෙ ගොඩක් දේවල් සුදු වෙලා පෙනුනා...
    ඔන්න දැන් තව ටිකකින් ඒ මම කියපු චරිතය එලියට එයි... ඒ එක්කම අර මම කිව්ව එලකිරියෙ ඉන්න අනිත් ජේෂ්ඨයො දැන් ටිටී ට බනිද්දි රිද්දගෙන මට කෑගහයි..


    ආනන්ද සර්පයා දුටුවාද? මම කිව්ව මුඩුක්කු චරිතෙ ලස්සනට එලියට ඇවිත් තියෙන්නේ.. :baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ අක්කත් වලි වලට කැමතිද :D මම දැකල නෑ නෙ කාටවත් බනිනව.

    :no::no::no: man banin na katawat. eth wali kiywanawa. hodatama tharaha giyot witarak mona hari kiyawna. :P issara kella kalenam wali dagena thiyenawa mata eka eka ewa kiyana ayat ekka. dannam aduwen tharaha yanne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :)

    පල බොරු නොකිය
    හා පුලුවන් නම් ඔප්පු කරල පෙන්නපන් :rofl:

    jmFouX3.jpg

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :no::no::no: man banin na katawat. eth wali kiywanawa. hodatama tharaha giyot witarak mona hari kiyawna. :P issara kella kalenam wali dagena thiyenawa mata eka eka ewa kiyana ayat ekka. dannam aduwen tharaha yanne

    :):):)
    මොනා හරි කියන එක හරි අක්කේ
    මං හිතන නැ ඔය නම් මේ වගේ මුඩුක්කු කතා විලාශයකින් කතා කරයි කියලා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ වන විට මාගේ දූෂණය කිරීමේ හැකියාව හතලිස් දෙකක් දක්වා වර්ධනය වී ඇත.. :)



    රේප් කපන්න හිතුනොත් මට pm එකක් දාලා බැනපන්
    කපන්න නම් එපා පුතේ :(:(
     
    • Like
    Reactions: crazybuddy

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ නිකන් ඉස්කෝලෙ ප්‍රින්සිපල් වගේ ඉදලාම ඇවිත් සේරම එව්ව හොය හොය මොන හරි කියල යනව :rofl:
    9.gif

    :(:(:(
    මොනවත් නොකිය ඉන්නේ මං ඒ තත්වෙට වැටෙන්නේ නැති වෙන්න මචන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රේප් කපන්න හිතුනොත් මට pm එකක් දාලා බැනපන්
    කපන්න නම් එපා පුතේ :(:(
    ඔන්න අද දවසෙ මුල්ම රෙප උඹට දුන්නෙ..

    photoshop photoshop :frown:
    මට රෙප් දීපන් මන් හරියටම කියන්නම් :P
    :lol::lol:

    උඹට රෙප් දෙන්න බෑලු බං..:no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :(:(:(
    මොනවත් නොකිය ඉන්නේ මං ඒ තත්වෙට වැටෙන්නේ නැති වෙන්න මචන්
    :)

    ඔන්න අද දවසෙ මුල්ම රෙප උඹට දුන්නෙ..


    :lol::lol:

    උඹට රෙප් දෙන්න බෑලු බං..:no:
    ඒ කියන්නෙ තෝ කපලා :eek::frown:
     
    • Like
    Reactions: djnick