Hard Talk with ~Titi~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    173 point(s) total :(:(:(:(
    මොකක්ද ඩෝ 2006 ඉදනක් කලේ.. තූ නෙදකින් තෝ.. :sorry:

    රෙප් දුන්නා ඈ උඹට.. ජෝක් එකක් කලේ..:)


    kohomada machan mehema balanne?

    හෝම් පේජ් එකට පල (Elakiri.com or lk).. ඒකෙ දකුණු අත පැත්තෙ තියෙනවා..

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකක්ද ඩෝ 2006 ඉදනක් කලේ.. තූ නෙදකින් තෝ.. :sorry:

    රෙප් දුන්නා ඈ උඹට.. ජෝක් එකක් කලේ..:)




    හෝම් පේජ් එකට පල (Elakiri.com or lk).. ඒකෙ දකුණු අත පැත්තෙ තියෙනවා..


    උබේ return කියලා ෆෙක්‌ එකක් ඇවිත් පට්ට අතල එකක් දුන්න
    ඒ තෝ නේද??:growl::growl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹේ දෙක විතරක් ඉතුරුවෙන්න ඉතුරු ටික GT කැපුවා නේද :D

    දෙකයි පුකයි සේරම තියනවා
    :)
    උබත් ආය දුවන එනවා කොහේ හිටියත් :frown:


    GT අයියා උබේ පඩි වැඩි කලාද?:eek:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    තුතියෝ උබලට අවුලක් නැද්ද බන්.........ගංවතුරෙන් ............:):):):):)

    වැහි පොදක් නෑ හුත්තෝ :no:

    පොඩි කොල්ලොන්ට අතවර කරනවා නේද තොපි :growl::growl:

    ඕකගෙ කොහෙද පොඩි මාත් එක්ක එක ටෙන්ට් එකේනෙ නිදා ගත්තේ :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
    බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
    සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
    ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
    අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

    පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
    දෙව්ලොව නැති සැප විකුණන්නේ
    නුවරු රිසි රිසි දේ ගෙන
    මසුරන් තඹයට දෙන්නේ
    නිබඳ සිත ලතැවෙන්නේ

    සෝබාව දේ...

    ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
    සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
    ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
    සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

    දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
    එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සෝබාව දේ..

    සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
    සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා

    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
    සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ

    සෝබාව දේ.. //

    හිත හදා ගත්තද...