Hard Talk with ~Titi~

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හොදට බලපන් උබගේ එක කෙලින් වෙන්නේ නැති නිසා තමයි අපිට බනින්නේ ......දැන්වත් පිලිගනින් උබ කොල්ලෙක් කියලා ... උබයි නියම ජංගි අදින චිත්තේ .... අවුරුදු 6ක් 'කාන්තාවක්' විදියට කොටු පුරවාගෙන එළකිරියේ ඉන්න එක ලේසි නෑ

    උබලා වගේ එවුන් තමා රෑට රෑට වතු වලට පැනලා ගෑනුන්ගේ ජංගි උස්සන් යන්නේ ...... උබ ඉන්න පැත්තේ අහල පහල ගෙවල් වල රෑට ජංගි තියන්නේ නෑ නේද දැන් ....... ළගදීම උබගේ වීඩියෝ එකකුත් එයි :lol::lol:

    ඔව් බන් ඔහොම කතා කරන්න කොල්ලෙක්ට මිසක් කෙල්ලෙක් ට බැ ........ එකත් කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක් ........ ලෙසටම පුළුවන් :lol::lol:
    :lol::lol:දැන් ඔහොමවත් කියලා බලමු නේද ? නැත්තන් ඉතින් හරි නෑනේ.. කෙල්ලෙක්ගෙන් බැනුම් අහගත්තා කිවුවම නේද.:) මොන තරම් ලැජ්ජාවක්ද නේද ! :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    :lol::lol:දැන් ඔහොමවත් කියලා බලමු නේද ? නැත්තන් ඉතින් හරි නෑනේ.. කෙල්ලෙක්ගෙන් බැනුම් අහගත්තා කිවුවම නේද.:) මොන තරම් ලැජ්ජාවක්ද නේද ! :rolleyes:

    ලිංගික කාර්යය / අවයව ගැන සඳහනක් නැති පෝස්ට් එකක් :yes: වෙරි නයිස්
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් බන් ඔහොම කතා කරන්න කොල්ලෙක්ට මිසක් කෙල්ලෙක් ට බැ ........ එකත් කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක් ........ ලෙසටම පුළුවන් :lol::lol:
    අනේ මට කියල දෙන්නකෝ කොහොමද ඉතින් කෙල්ලෙක් විදිහට කතා කරන්න ඕන කියලා.:( මට නම් තේරෙන්නේ නෑ අනේ ඕවා ඔයාටනම් හොඳට තේරෙනවා ඇතිනේ;) මොකද ඉතින් ඔයා අපේ චීත්තෙනේ.;):lol:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ)

    2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක?

    3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව?

    4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද?

    මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ටිටීඑගේ ස්ත්‍රීබාවය, ටිටීට විතරක් නෙමෙයි එලකිරියට එන ගෑණු යූසර්නේම් තියෙන හැමෝටම මූණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ..කෙනෙක්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන මේකේ කමෙන්ට් කරන්න බෑ..මේකට එන්නේ දවසේ මහන්සිය නිවාගන්න මානසික සුවයක් සහ දැනුමක් ලබන්න හිතාගෙන..ආවට වඩා බරක් ඔලුවේ දාගෙන යන්න වෙන්නේ ගොඩක් වෙලාවට..තව කෙනෙක්ගේ සතුටට ඔයාලා මේ මහ අමානුෂික විදිහට බාධාවක් නෙමෙයිද මේ කරන්නේ?

    ටිටී වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවා දැකලා නෑ වැඩිය,,මොකද බැරිවෙලාවත් කමෙන්ට් කලොත් ස්ත්‍රී භාවය ගැන ප්‍රශ්න මතුකරන නිසා,, ටැග් දාන නිසා..මෙතන ටිටී කතා කරපු විදිහ අනුමත කරන්න බෑ..ඒත් ගෑණියෙක්ට අහන්න තියෙන අන්තිම පහත් වචනෙ අහගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා ඒක මම දන්නවා..මේකෙ ගොඩක් අයත් අර බස්වල කෝච්චිවල යද්දි ගෑණුන්ට අතවර වෙන ඒවා දාකලා කට පියන් ඉඳලා අතවරයට පත්වෙන ගෑණි විරුද්ධව කතා කරන්න ගත්තම එහෙනන් තමන්ගෙ වාහනේක යනවකෝ කියන කට්ටිය වගේ..අපිට කියන ජරා කතා ඔක්කොම අපි ඉවසගෙන ඉන්න ඕනේ..ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..ඔක්කොම ගොලු අන්ද බීරෝ..බැරිවෙලාවත් වචනයක් කිව්වොත් රෙදි කරේ තියන් දූවන් එන්නේ ගෑණුකම පලවෙනිම ප්‍රශ්නෙ කරගෙන..මාර ලොජික් ආහ්..

    මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් හෝ ටිටී විතරක් වෙනුවෙන් නෙමෙයි,,එලකිරියෙ හිටපු, ඉන්න සහ එලකිරියට එන්න ඉන්න ගෑණු අය වෙනුවෙන්..අර ශරම මහ ලොකුවට සුද්දියො බන්ඳන්න යන්නේ මෙයාලට..සුද්දියෝ සිංහල ඉගෙනගෙන බැරිවෙලාවත් එලකිරියට ආවොත් ලංකාව පැත්ත බලන එකක් නෑ..හිත රිදුනට කරන්න දෙයක් නෑ..මම ඇත්ත කිව්වේ..ඇඩ්මින් පුලුවන්නන් රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට " ෆෝරමයේ තම අදහස් පල කරන සාමාජිකයෙන්ගේ ස්ත්‍රී පුරුෂ බාවය විමසන සාමාජිකයන් බෑන් කරනු ලැබේ" කියන එකත් එකතු කරන්න..

    මමනන් කවදාවත් මේකේ කිසිම සාමාජිකයෙක්ගෙන් එයාගේ ස්ත්‍රී පුරුශබාවය අහලා නෑ..අහන්නෙත් නෑ..මොකද කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ පුද්ගලයා මට අපහාස නොකර මනුස්සකමෙන් සහෝදරත්වයෙන් කතා කරන එක මට ප්‍රමාණවත් නිසා..දැන් මෙතන නටන්න එපා අපි කතාකලේ අම්මලට බැනපු එකට විරුද්ධව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ

    LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER!

    Rep kapapiyaw dan ithin:)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට්...............................................
    ..
    ..
    .ව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ

    Rep kapapiyaw dan ithin:)
    කිරියේ ගත කිරීමට ස්ත්‍රීත්වය මෙන්ම ලිංගික දිශානතිය පවා කොහෙත්ම අදාළ විය යුතු නැත

    සමාජ හරස්කඩක සියලු සිද්ධීන් මෙහිද සිදුවීම පුදුමයට කාරණවක් නොවන්නේය...

    උඩුගම් බලා පිහිනන සාමාජිකාවියද යතාර්ථය වටහාගෙන නිසි තෝරාගැනීම සිදුකරන කාන්තාවද අර වර්ගයද මේ වර්ගයද සියල්ලෝම සිටින බව දැක ඇත්තෙමි...

    පරණ අලගිය තැන් මුලගියතැන් හාර අවුසන්නට ගියෙ නොමැති වුවද තල වැපිරුවෝ තලද මුං වැපිරුවෝ මුංද අස්වනු ගනු ඇත. එයට අප හට කල හැකි දෙයක් නැත

    Last edited:
    • Like
    Reactions: skymicro

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ටිටීට පාඩුවේ ඉන්න දීපල්ලා කලු කැත සින්හලු. උබලා වෙන අතක් බලාගනිල්ලා. :( මේ වැඩකට නැති දේකට මගේ නම් කාලේ වටින්නේ නෑ. :sorry:

    • Like
    Reactions: ashmi
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් ඔහොම කතා කරන්න කොල්ලෙක්ට මිසක් කෙල්ලෙක් ට බැ ........ එකත් කෙල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක් ........ ලෙසටම පුළුවන් :lol::lol:

    මමනම් සිර්වටම දන්නේ නෑ බන් මේ කෙනා ගැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා
    මන් එකයි රිප්ලයි එකෙත් දෙකටම අදාල කරලා දැම්මේ

    එකපාරක් මෙයාගේ ලගදි දාපු ත්‍රඩ් එහෙක මාත් මී විදියට ජෝක් කරා මල පැනලා මටත් උත්තර දුන්න
    මන් ඉතින් ගණන් ගත්තෙත් නෑ වැඩිය,කතවට ගියෙත් නෑ අයි වැඩිය
    කොහොමත් කෙල්ල්ක්ට තියෙන්න ඕනේ ගතිගුණ අඩුයි ඇත්තටම මේ කෙල්ලක් වුඅනත්
     
    • Like
    Reactions: ashmi
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1)
    Rep kapapiyaw dan ithin:)

    රේප් කපන්න හැදුවේ දැන්ම බය්ලු :(:(
    පුළුවන් වෙච්ච ගමන් රේප් කපන්නම් :sorry::sorry:

    හැබැයි උයා වගේවත් මනුස්ස විදියට මේ ෆෝරම් එකේ ඉන්නවනම් ගැනියෙක් හෝ කෙල්ලෙක් කියල ලැබෙන්න ඕන සැලකීම ලැබෙනවා මෙම්බෙර්ල කීපදෙනේක්ගෙන් හරි,
    අසහන වුන් ඉතින් රේප් කපල ටැග් දාලා pm එව්වට ඇරුනම

    ගැනු වුනාම පිරිමි වගේ කියා කියා සමතැන නෙමේ ඉල්ලන්න ඕනේ
    ගනියෙක්ට කෙල්ල්ක්ට හිමිවෙන්න ඕන "නිසි තැන"

    හරි විදියට කෑ එක්කත් අවුල් නැතුව ඉන්න්වම් මන් හිතන්නේ ගොඩක් දෙනා මෙහෙම බනින එන්නේ නැනේ

    උදා~ sayo ගේ ත්රෙඅඩ් එක බලන්න

    ගැනියේක්ට තමන්ගේ ආරක්ෂාව සලසගන්න දැඩි විදියට ඉන්න ඕනේ වගේම කල්පන්කාරිව බුද්දිමත් වෙන්නත් ඕනේ .
     
    • Like
    Reactions: Sara531

    ඔන්ලයින් ෆෝරම් එකක කමෙන්ට් දාන කෙල්ලෙක්ට මොන වගේ ගතිගුණද තියෙන්න ඕනේ චමී? සයිබර් අවකාශයේ මවා ගත්ත නමකින් තමන්ගේ මතය ඉදිරිපත්කරන්න සීමාවක් නෑ කියලා මම හිතන් හිටියේ..හැබැයි ගෑණුකම නිසා ගෑණුගතිය හිටපුගමන් ඉස්මතුවෙන්න බෑ කියන්නෑ මම..එහෙමයි කියලා ගෑණුකම පේන්න කමෙන්ට් කරන්න ඕනේ කියලා කියන්නෙත් නෑ මම
     
    මම උඩ දෙක පහළ දෙකෙන් බෙදලා උපකල්පනය කරා අශ්මි කියන්නෙත් කොල්ලෙක් :nerd::oo: මාව බෑන් කරන්න එපා.. පීස් :P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ)

    2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක?

    3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව?

    4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද?

    LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER!

    Rep kapapiyaw dan ithin:)
    ...........
    Respect කරනවා අක්කි කතාවට . එළකිරියේ standard rules මදි කම තමා මමනම් දක්කින්නේ මෙතනදී . මේ වගේ දේවල් නොවෙන්න ඉදිරියට rules අලුත් කරනම් ගොඩක් වටිනවා . අලුත් ත්‍රෙඩ් section එකක් යටතේ හෝ නැත්නම් තියන Pro section එකවත් අලුත් කරලා ගත්තනම් හරි.:):):):):):)
     
    • Like
    Reactions: ashmi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    එහෙමයි කියලා ගෑණුකම පේන්න කමෙන්ට් කරන්න ඕනේ කියලා කියන්නෙත් නෑ මම

    එහෙනං ඉතිං "මං කාන්තාවක් කියල සලකන්නෙත් නැතුව..." කියල කියන්නෙ මොකටද? එයාට ගැලපෙන හැටියට රිප්ලයි හම්බෙලා තියෙනවනෙ. මොකටද මේ දිග මාගල් ලියන්නෙ එළකිරියේ ස්ත්‍රියට තියෙන තැන ගැන? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම උඩ දෙක පහළ දෙකෙන් බෙදලා උපකල්පනය කරා අශ්මි කියන්නෙත් කොල්ලෙක් :nerd::oo: මාව බෑන් කරන්න එපා.. පීස් :P

    :frown:-rep..:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Respect කරනවා අක්කි කතාවට . එළකිරියේ standard rules මදි කම තමා මමනම් දක්කින්නේ මෙතනදී . මේ වගේ දේවල් නොවෙන්න ඉදිරියට rules අලුත් කරනම් ගොඩක් වටිනවා . අලුත් ත්‍රෙඩ් section එකක් යටතේ හෝ නැත්නම් තියන Pro section එකවත් අලුත් කරලා ගත්තනම් හරි.:):):):):):)

    :yes::yes::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනං ඉතිං "මං කාන්තාවක් කියල සලකන්නෙත් නැතුව..." කියල කියන්නෙ මොකටද? එයාට ගැලපෙන හැටියට රිප්ලයි හම්බෙලා තියෙනවනෙ. මොකටද මේ දිග මාගල් ලියන්නෙ එළකිරියේ ස්ත්‍රියට තියෙන තැන ගැන? :eek:

    එයාගේ මත වලට මගේ වගකීමක් නෑනේ සහෝ..මම කිව්වේ මේ රණ්ඩුවට මූලික වෙච්ච හේතුව ගැන..:)
    මාගල් කතාව මටද කිව්වේ:frown: