ඒක තමයි අම්මා කිව්වේ නොදන්න ගෑනු එක්ක කතා කරන්න එපා කියලා මේක ආපු මුල්ම දවසෙත්
අම්මා කියනදේ ඇහුවේ නැතුවට ඔන්න again -rep..
ඒක තමයි අම්මා කිව්වේ නොදන්න ගෑනු එක්ක කතා කරන්න එපා කියලා මේක ආපු මුල්ම දවසෙත්
අම්මා කියනදේ ඇහුවේ නැතුවට ඔන්න again -rep..
උඹ හයිනා මොකටද ඉතිම් ඒවා කියවන්නේඑහෙනං ඉතිං "මං කාන්තාවක් කියල සලකන්නෙත් නැතුව..." කියල කියන්නෙ මොකටද? එයාට ගැලපෙන හැටියට රිප්ලයි හම්බෙලා තියෙනවනෙ. මොකටද මේ දිග මාගල් ලියන්නෙ එළකිරියේ ස්ත්‍රියට තියෙන තැන ගැන?![]()

දෙපාරක්ම !! හයියෝ මං අමාරුවෙන් ගොඩ නගා ගත්තු ජීවිතේඅම්මා කියනදේ ඇහුවේ නැතුවට ඔන්න again -rep..
![]()
එයාගේ මත වලට මගේ වගකීමක් නෑනේ සහෝ..මම කිව්වේ මේ රණ්ඩුවට මූලික වෙච්ච හේතුව ගැන..
මාගල් කතාව මටද කිව්වේ![]()
මෙයාගෙ මතේ තමයි කාන්තාවක් හින්ද පිරිමි මෙම්බර් කට පියාගෙන ඉඳීවි කියල ගෙදර මිනිස්සුන්ට වේ_ වාදයෙන් බැන්නත් 

උඹ හයිනා මොකටද ඉතිම් ඒවා කියවන්නේ![]()

ඔන්ලයින් ෆෝරම් එකක කමෙන්ට් දාන කෙල්ලෙක්ට මොන වගේ ගතිගුණද තියෙන්න ඕනේ චමී? සයිබර් අවකාශයේ මවා ගත්ත නමකින් තමන්ගේ මතය ඉදිරිපත්කරන්න සීමාවක් නෑ කියලා මම හිතන් හිටියේ..හැබැයි ගෑණුකම නිසා ගෑණුගතිය හිටපුගමන් ඉස්මතුවෙන්න බෑ කියන්නෑ මම..එහෙමයි කියලා ගෑණුකම පේන්න කමෙන්ට් කරන්න ඕනේ කියලා කියන්නෙත් නෑ මම
එළකිරියේ රණ්ඩු වලට ගෑණු පිරිමි බේදයක් තියෙනවයමෙයාගෙ මතේ තමයි කාන්තාවක් හින්ද පිරිමි මෙම්බර් කට පියාගෙන ඉඳීවි කියල ගෙදර මිනිස්සුන්ට වේ_ වාදයෙන් බැන්නත්
ඔව් ඔය මාගලක් ලියල තියෙන්නෙ![]()

කියෙව්වෙ නෑ දිග වැඩි, උඩින් පල්ලෙන් බැලුව
නැතුව අල්ලගන්න අත්තක් නැතිවුනාම ගෑනුකම ඉස්සරහට දාන්න හොඳ නෑ.
ඔයා ඔහොමම ඉන්න ඕනේ ගේම අතාරින්න එපා. කෙල්ලෙක් කියල පස්සට යන්න ඕනේ නෑ, ගමයටත් කියන්න තියෙන්නෙ කෙල්ලෙක් කියල බලන්න එපා කොල්ලෙක් එක්ක වලියක් ගියොත් දෙන රිටන් එකම දෙන්න බින්දුවක්වත් අඩුකරන්න එපා. 
හැමෝම සමානයි නං කොල්ලෙක් තවත් කොල්ලෙක්ට කරන සැලකීමම තමා කෙල්ලෙක්ටත් හම්බෙන්නේ. දැන් කොල්ලෙක් තව කොල්ල්ලෙක්ට මේකේ බැන්නොත් උටත් හම්බෙන්නේ කුණුහරුප එක්ක හත්මුතු පරම්පරාවම මතක් කරල සුද්ද සිංහලෙන්. කෙල්ලෙක් බැන්නොත් ඒත් එකම තමා. එහෙම වෙලාවක "මම කෙල්ලෙක් කියලවත් සලකන්නේ නැතුව, මම අම්ම කෙනෙක්, මම ඔයාගේ නංගි වගේ, ඔයාටත් අම්ම අක්ක ඉන්නව නේද" වගේ දේවල් ඉස්සරහට දාන එක ගැලපෙන්නේ නෑ. එහෙම සැලකීමක් ඕනේ නං ඒ තත්වෙට ගැලපෙන්න ඉන්න ඕනේ එතකොට අපි හැමෝම එයාට ඒ රෙස්පෙක්ට් එක දෙනව.නැතුව අල්ලගන්න අත්තක් නැතිවුනාම ගෑනුකම ඉස්සරහට දාන්න හොඳ නෑ.
ටිටි අක්කට මම කියන්නේ සුදු අක්කේඔයා ඔහොමම ඉන්න ඕනේ ගේම අතාරින්න එපා. කෙල්ලෙක් කියල පස්සට යන්න ඕනේ නෑ, ගමයටත් කියන්න තියෙන්නෙ කෙල්ලෙක් කියල බලන්න එපා කොල්ලෙක් එක්ක වලියක් ගියොත් දෙන රිටන් එකම දෙන්න බින්දුවක්වත් අඩුකරන්න එපා.

නෑ නෑ.. එයා හරි නෑ..ඔබ හරි![]()

කමක් නෑ ඉතින්...
උයාගේ ඒ මූව්මන්ට් එකත් හොඳයි
හදන්න බැරි අයව කොහොම කියලවත් හදන්න බැහැ අශ්මි. දැන් මේගොල්ලන්ට ඕන විදිහටනේ අපිට හැඩගැහෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ විදිහටයි කතා කරන්න ඕනේ මේ විදිහටයි ඉන්න ඕනේ කියලා නීති දාගෙන එනවා.ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැති වුනාම මේ විදියට කුනුහරප කියාගෙන බනින එකයි මේගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් කියාගෙන එනවා. මම කොල්ලෙක් නම් මේගොල්ලෝ මොකටද මේ මං ගැන මේ තරමටම වද වෙන්නේ පැත්තකට වෙලා හිටියනම් ඉවරනේ. මොකටද මේ මගෙ පස්සෙන් එන්නේ කියලා මටවත් තේරෙන්නේ නෑ. අනේ මටනම් කාටවත් උවමනා විදිහට මාව වෙනස්කරගන්නනම් කිසිම වුවමනාවක් නෑ. මොකද මම කාවවත් වෙනස් කරන්න හැදුවේ නෑනේ. මම කාත් එක්කවත් බලෙන් කතාවට ගිහිනුත් නෑ රණ්ඩුවට ගිහිනුත් නෑ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ අයත් ඒගොල්ලන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියනම් ඉවරනේ. මොකටද මේ මං ගැන මෙච්චර වද වෙන්නේ. මටනම් දැන් මේක ඇත්තටම ලොකු හිසරදයක් වෙලයි තියෙන්නේ.1) ඔන්ලයින් ෆෝරම් එහෙක කමෙන්ට් කරන්න චැට් කරන්න ස්ත්‍රීභාවය වැදගත් වෙන්නේ කොහොමද?(පුරුෂ භාවය ගැන ගැටලුවක් නැති නිසා ඒක අවශ්‍ය නෑ)
2) එහෙම වැදගත් වෙනවනන් ඒක ඔප්පු කරන්න මොනාද ඉදිරිපත් කරන්න ඕන සාධක?
3) ඒ ඉදිරිපත් කරන සාධක 100% ක් පිලිගන්නවද ගැටලු නැතිව?
4) කාන්තාවක් කියලා පිලිගන්න යූසර්නේම් එක විතරක් මදිද?
මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ටිටීඑගේ ස්ත්‍රීබාවය, ටිටීට විතරක් නෙමෙයි එලකිරියට එන ගෑණු යූසර්නේම් තියෙන හැමෝටම මූණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ..කෙනෙක්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන මේකේ කමෙන්ට් කරන්න බෑ..මේකට එන්නේ දවසේ මහන්සිය නිවාගන්න මානසික සුවයක් සහ දැනුමක් ලබන්න හිතාගෙන..ආවට වඩා බරක් ඔලුවේ දාගෙන යන්න වෙන්නේ ගොඩක් වෙලාවට..තව කෙනෙක්ගේ සතුටට ඔයාලා මේ මහ අමානුෂික විදිහට බාධාවක් නෙමෙයිද මේ කරන්නේ?
ටිටී වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරනවා දැකලා නෑ වැඩිය,,මොකද බැරිවෙලාවත් කමෙන්ට් කලොත් ස්ත්‍රී භාවය ගැන ප්‍රශ්න මතුකරන නිසා,, ටැග් දාන නිසා..මෙතන ටිටී කතා කරපු විදිහ අනුමත කරන්න බෑ..ඒත් ගෑණියෙක්ට අහන්න තියෙන අන්තිම පහත් වචනෙ අහගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා ඒක මම දන්නවා..මේකෙ ගොඩක් අයත් අර බස්වල කෝච්චිවල යද්දි ගෑණුන්ට අතවර වෙන ඒවා දාකලා කට පියන් ඉඳලා අතවරයට පත්වෙන ගෑණි විරුද්ධව කතා කරන්න ගත්තම එහෙනන් තමන්ගෙ වාහනේක යනවකෝ කියන කට්ටිය වගේ..අපිට කියන ජරා කතා ඔක්කොම අපි ඉවසගෙන ඉන්න ඕනේ..ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..ඔක්කොම ගොලු අන්ද බීරෝ..බැරිවෙලාවත් වචනයක් කිව්වොත් රෙදි කරේ තියන් දූවන් එන්නේ ගෑණුකම පලවෙනිම ප්‍රශ්නෙ කරගෙන..මාර ලොජික් ආහ්..
මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් හෝ ටිටී විතරක් වෙනුවෙන් නෙමෙයි,,එලකිරියෙ හිටපු, ඉන්න සහ එලකිරියට එන්න ඉන්න ගෑණු අය වෙනුවෙන්..අර ශරම මහ ලොකුවට සුද්දියො බන්ඳන්න යන්නේ මෙයාලට..සුද්දියෝ සිංහල ඉගෙනගෙන බැරිවෙලාවත් එලකිරියට ආවොත් ලංකාව පැත්ත බලන එකක් නෑ..හිත රිදුනට කරන්න දෙයක් නෑ..මම ඇත්ත කිව්වේ..ඇඩ්මින් පුලුවන්නන් රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට " ෆෝරමයේ තම අදහස් පල කරන සාමාජිකයෙන්ගේ ස්ත්‍රී පුරුෂ බාවය විමසන සාමාජිකයන් බෑන් කරනු ලැබේ" කියන එකත් එකතු කරන්න..
මමනන් කවදාවත් මේකේ කිසිම සාමාජිකයෙක්ගෙන් එයාගේ ස්ත්‍රී පුරුශබාවය අහලා නෑ..අහන්නෙත් නෑ..මොකද කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ පුද්ගලයා මට අපහාස නොකර මනුස්සකමෙන් සහෝදරත්වයෙන් කතා කරන එක මට ප්‍රමාණවත් නිසා..දැන් මෙතන නටන්න එපා අපි කතාකලේ අම්මලට බැනපු එකට විරුද්ධව කියලා..මම මේ ඔය හැමදෙටම මූලික වෙච්ච හේතුව තමයි මේ මතුකලේ
LET HER PROTECT HERSELF, IF YOU ARE NOT PROTECTING HER!
Rep kapapiyaw dan ithin![]()
issara kella kalenam wali dagena thiyenawa mata eka eka ewa kiyana ayat ekka. dannam aduwen tharaha yanne

මොකට හිසේ රදේ හදාගන්නවද.. එන්න අපි යමු අපේ පාඩුවේ වැඩක් බලාගන්න........................
මම කාත් එක්කවත් බලෙන් කතාවට ගිහිනුත් නෑ රණ්ඩුවට ගිහිනුත් නෑ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ අයත් ඒගොල්ලන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියනම් ඉවරනේ. මොකටද මේ මං ගැන මෙච්චර වද වෙන්නේ. මටනම් දැන් මේක ඇත්තටම ලොකු හිසරදයක් වෙලයි තියෙන්නේ.