උඹ පරණ ඩේටා උඩින් අලුත් ඩේටා දැම්මනම් recover කරගන්න තියන ඉඩ බොහොම අඩුයි![]()



uba oya kiyana gananam dala thiyenne 257GB bn file ekak hari recovery kalama ei bn
karala balahan
oya softwares nathuva thava vidiyak thiyenna one bn
aniva thiyenna one,mekema kalin thrad ekak giya bn oya gana.un kiyana vidiyata ganna puluvanlu bn
mata ekek kivva TRC eke innavalu vade karanna puluvan un
mn danna aththada boruda kiyalanm

මගෙ ලයිෆ් එකෙන් 2009-2011 මකලා දැම්මා වගෙ බං.
@#$% ට සින්හලෙන් කිවුවා 3-4 වතාවක් හාර්ඩ් එක අල්ලන්නවත් එපා කියලා.
@#$% ඒකටම කෙලලා කියහංකො!
@#$% ට machine එක දිපු මගෙම වැරද්ද තමා ඉතින්...
මෙච්චර දවසක් ඔය ගැන අමතක කරලා හිටියෙ.
අද ආපහු පරන දෙවල් වගයක් මතක් වුනා බං.
මගෙ පලවෙනි වෙබ් project එක පවා සිහිවටන විදිහට තියාගෙන හිටියෙ...
ඒ කාලේ notes, photos, memories...![]()



karala balahan.deep scan dahanඔවු බං ඒක තමා මාත් කල්පනා කලේ පොඩි files 10-20 ක් වත් ආවොත් කියලා...
download කරපු movies, videos, ...etc වැඩක් නෑ බං.
memories තමා වැදගත්... දැන් ඉතින් ඒ හැටි වැඩක් වෙන්නෙ නැති වෙයි ඉතින්...![]()
![]()
ගන්න බෑ උට්ටෝ උක හපන් මැරියන්
os එකට උබේ hard disk එකේ තියන files කොහෙද තියෙන්නෙ කියල කියන්නෙ pointers වලින්..
උබ file එකක් delete කරද්දී අයින් වෙන්නෙ ඔය pointer එක මිසක් උබේ file එක නෙවේ..
pointer එක delete උනාම os එකේ ඒ සෙක්ටර්ස් වල තියෙන්නෙ free space එකක් කියල හිතා ගන්නව..
ඒත් ඇත්තටම වෙන්නෙ අලුතින් data කොපි කරද්දී එතන තියන data ටික overwrite වෙන එක..
එහෙම overwrite උනාම යටින් තියන data ටික ආයෙ ගන්න බෑ කියල ඕන එකෙක් ට තේරෙන්න එපෑ බන්..
file recover කරගන්න බැරි වෙන්න delete කරන්න නම් low level format කරන්න ඕන..
normal format කරත් ගන්න පුළුවන්.. එහෙම නැත්තම් disk wiping tool එකක් පාවිච්චි කරන්න ඕන..
නැත්තම් file shredder එකක් පාවිච්චි කරන්න ඕන..
ඔවයිනුත් වෙන්නෙ එකම දේ..
උබේ file එක normal විදියට delete වෙලා එතන උබේ තියන space එක උඩින් random data ටිකක් write වෙන එක.. 010101010101 එතකොට එතන තියන data ටික ගන්න බෑ..
ඉතින් උබ අර data උඩින් දැම්ම කියන්නෙ ඉතින් ඔය sofware වලින් කරන දේ උබම කරල නෙ බන් කොහොමත් ගන්න බැහැ..
උබේ ඔය පින්තුරයක් දෙකක් කොනක ඉතිරි වෙලා තියනව නම් ගත හැකි.. අනිත් data වලට ඉතින් සොරි තමයි..
recover software වලත් ඉතින් අමුතු මැජික් එකක් නැහැ..
මැජික් බලෙන් file ගන්නෙ නැහැනෙ බන්..
master fle table එක scan කරල ගන්න delete වෙලා තියන file ටික පෙන්නනව..
ඊට පස්සෙ ඉතින් ඒව recover කරල දෙනව..
third party recovery softwares නැතුවත් ඕන නම් අදින්න පුළුවන් data windows වල ඉදං ම
(SSD Drive වලට අදාළ නැත.. file delete කරොත් ආයෙ ගන්න බැහැ SSD වල)


රිකවර් නම් IGI නම් ඉතින් urajdrlk තමා![]()

den wath padamak igenagena.. wedagat dewal write karala tiyaganna.. HDD kiyanne koi welawe kelaweida kiyala sure neti jathiyak.. hoda brand ekaka DVD wala wath data tiyaganin mama wage..





![]()
ඉස්සර මටත් ඔය වගේ වැඩක් උනා.. තිබ්බ hard disk එකක් එක ලෝන්තයෙක් ට විකුනනව කිව්ව..
දවසක් මූ සල්ලිත් අරන් ආව මට කියන්නෙත් නැතුව hard disk එක ගන්න.. ඒ කාලෙ ඉතින් 40 80 ගහන් ඉන්න කාලෙ..
160 කිව්වාම ටිකක් ලොකුයි..
මූට කිව්ව දැන් නම් දෙන්න බෑ මේකෙ තියන data ටික ගන්නෙ නැතුව කියල..
මූ කොහොම හරි අඩල අඩාල
c: එකට windows ගහගන්නම් දැන් ඌට hard disk එකක් නෑ කියල data ටික delete කරන්නෙ නැතුව තියන්නම් කියල අරන් ගියා..
මාත් විස්වාසේට දුන්න..
දවස් දෙකයි ගියෙ මම ගියා data ටික ගන්න..
මූ ෆුල් ෆොර්මැට් කරල hard disk එකේ ෆුල් සින්දුයි ෆිල්ම්සුයි පුරෝල..
මුගෙ අම්මට )#$$$$$ ඌට බැන්න විදියට අද වෙනකන් අපේ ගෙදර ආවෙ නෑ ඕකා..
මිනියක් මැරුවට වඩා කෙන්තී බන්..
අඩො දැන් දැක්කෙ ඒක!


බඩා මාමා ගෙන් IGI 1 වල errors නැති setup එකක ලින්ක් එකක් ඉල්ලුවා ඒකත් නෑ ලු!![]()

ඌ error නැතුව IGI ගහනවා කියල මුරු එලකිරියම දන්නවා බන් ...ආයේ අහපන් ඌ ළඟ තියෙනවා![]()

View attachment 60303
![]()
![]()
+++++++++++++++
මගෙ අතින් කවදාවත් ඔය වගේ data loss වෙලා නෑ බන්.
ඔතන මගේ වැරැද්ද ඔය වගේ එවුන්ට මගෙ පරන machine එක විශ්වාසයක් තියලා දුන්න එක.
මට ඕක ගන්න යන්න ටිකක් කල් ගියා. වැඩ නිසා. විශ්වාසෙට තියලා තිබ්බෙ ඌ ගැන.
motherboard එක සවුත්තු වෙච්චි නිසා හදන්න කියලා තියල තිබ්බෙ ඌ ගාව. කඩේකට දෙනකම්.
මට hard dick එක ගලවගෙන එන්න බැරි වුනා.
ඒ නිසා 3-4 වතාවක් කතා කරල සින්හලෙන් කිවුවා හාර්ඩ් එක නං අල්ලන්න වත් එපා කියලා. මුකුත්ම කරන්න එපා කියලා. මම ඇවිල්ලා කරන දෙයක් කරන්නම් කියලා.
මේකා අලුත් motheboard එකක් දාලා හාර්ඩ් එක ෆොර්මැට් කරලා Windows 7 දාලා තව උගේ @#$%කුත් එකෙ පුරවලා!
මිනිස්සු ඕනෙවට වඩා විශ්වස කරලා වැඩ කරන එකයි,
කලින් backup නොකල එකයි,
කලින් ගිහින් ගන්නෙ නැතිව කල් ඇරපු එකයි
ඕවා මගේ ගොංකං බං!
හොඳ පාඩම් මට මේවා!
apo mona wesaweda ban ube yaluwa