මගෙ HDD එක වැඩකරන්නෙ නැතුව ගියා.
ඒකට warranty එකත් තියෙනව.
අරගෙන හරියටම මාස 6යි පාවිච්චි කරේ. මේක ගත්තෙ PC House එකෙන්. මං ඒක warranty තියෙන නිසා ගිහින්දුන්න PC House එකට.ඊටපස්සෙ උන් ඒක company යවන්න ඕනෙ කියල ඒක යැව්ව. සති දෙකකින් විතර එකක් එහෙනව කිව්ව. තාමනම් එව්වෙත් නෑ.
warranty තියෙන එකක් මාරුකරද්දි එහෙම company යවන්න ඕනෙද?
සාමාන්‍යෙන් එවෙලෙම අලුතෙන් එකක් දෙනව නේද?
මට එහෙම මාරුකරල දුන්නෙ නෑ
එහෙම මාරුකරල දෙන්න ඕනෙ නේද එවෙලෙම????
ඒකට warranty එකත් තියෙනව.
අරගෙන හරියටම මාස 6යි පාවිච්චි කරේ. මේක ගත්තෙ PC House එකෙන්. මං ඒක warranty තියෙන නිසා ගිහින්දුන්න PC House එකට.ඊටපස්සෙ උන් ඒක company යවන්න ඕනෙ කියල ඒක යැව්ව. සති දෙකකින් විතර එකක් එහෙනව කිව්ව. තාමනම් එව්වෙත් නෑ.warranty තියෙන එකක් මාරුකරද්දි එහෙම company යවන්න ඕනෙද?
සාමාන්‍යෙන් එවෙලෙම අලුතෙන් එකක් දෙනව නේද?
මට එහෙම මාරුකරල දුන්නෙ නෑ

එහෙම මාරුකරල දෙන්න ඕනෙ නේද එවෙලෙම????
i bet they wont replace your item
