HARDtalk - හාර්ඩ්ටෝක් - පට්ටම fb page එකක්

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    HARDtalk - හාර්ඩ්ටෝක් - පට්ටම fb page එකක්

    බුකියේ සැරිසරද්දී දැක්ක පට්ටම page එකක් මචන්. උබල ගොඩක් දෙනෙක් මේක already දැකලත් ඇති. දැකල නෙත්තම් ගිහින් බලන්ඩ posts ටික .. සුපිරි ..

    ජීවිතේට වටිනා මාරම කියමන් ටිකක් තියෙනවා.


    HARDtalk - හාර්ඩ්ටෝක්


    https://www.facebook.com/pages/HARDtalk-හාර්ඩ්ටෝක්/932098000165136