HARIMA KUJEETHAI NEDA......

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    CHATHURANGA SENAAA......

    මේ දිනවල හැමතැනම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ.

    ඉතින් මේ වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයන් ලහිලහියේ සූදානම් වන බවක් තමයි හැමතැනම පෙනෙන්නට තියෙන්නේ.

    තමන්ට ඡන්දය ලබාගන්න ඔවුන් මේ දිනවල විවිධ ක්‍රම අනුගමනය කරනවා.

    ඉතින් අපි මේ කියන්න යන්නේ එහෙම ඡන්දය ලබාගන්න සිදුකරපු ක්‍රියාවක් ගැනයි.

    මෙවර එක්සත් ජාතික පක්ෂයට තරගවදින අපේක්ෂකයෙක් අලියෙකුගේ ශරීරයෙහි සිය රුව සහිත පොස්ටරය අලවා මහමග රැගෙන ගොස් තිබෙනවා.

    කෙසේවෙතත් සත්ත්ව හිංසනය ගැන වැඩියෙන්ම කතාකරන මේ රටේ දේශපාලඥයන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමට මෙවන් දෙයක් කිරීම කොතරම් උචිතද?

    එසේම ඡන්දය ලබාගැනීමට මෙවැනි ක්‍රියාවල නිරතවන අපේක්ෂකයන් ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගන්නවාද නැද්ද යන්න ජනතාව පවා නැවත වරක් සිතා බැලිය යුතු කාලයයි මේ.

    JHIOM0e.jpg

    UzZH9oX.jpg


    http://webgossip.lk/ඡන්දේ-ගන්න-මේ-වගේ-බාල-වැඩ-ක/ GATHTHE METHANIN
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පස්ස පැත්තේ අරූගේ පෝස්ටර් එක ගහලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!

    ඕක මොකද්ද හිඟාකන මනුස්සයගෙ ටින් එකෙත් ඇඩ්වර්ටයිසින් කරයි අද හෙටම
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    den na me eka kariyekuta wath. paarak haduwa paare baagayai haduwe. itiri tika na
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අවුලක් නැහැ බං අලියාගේ #කේ නෙ පෝස්ටරේ ගහල තියෙන්නේ. චන්දෙ ඉල්ලන එකාට හරියටම හරියන තැන්නේ. බලු #කේ ගැහුවනම් තවත් හොඳයි. :D:rofl:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbath ara Alinwa pereaherata ganna epa kiyana NGO ekada?
    Oke koheda ban sathwa hinsawak?

    Alinwa kota adinna dana eka nan sathwa hinsawak.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    the solution is simple. stop voting for candidates who do crazy things like this
    එහෙම කියන්න එපා මේ මනුස්සය කොච්චර නිර්මානශීලිද :yes: ඔය මනුස්සය මන්ත්‍රී උනොත් එතනත් ඔයවගේ වෙනස් විදිහට වැඩ කරයි කියල මටනං හිතෙනවා :yes: