ඔව්. මටත් අඟුරු taste එකක් ඕකෙන් දැන් එන්නේ. ලංකාවේ coffee brands ඔක්කොම ඔය වගේ. මට පේන්නෙ අපේ රටේ උන් සීනි නාවල බොන නිසා මුන් coffe කර වෙච්ච ඒවත් එවනවා. සීනි නාවල බොන උන්ට coffe taste එකෙන් වැඩක් නැහැනේ. Coffee taste එක දන්න උන්ට තමයි එපා වෙන්නෙ.Mona utakda ban mekata karala tiyenne.iye biwwa taste eka matak wela.dan henama chora ne.gal aguruda manda![]()
Me coffe neweda koheda ban.wena mokak hari kudu ekak wageඔව්. මටත් අඟුරු taste එකක් ඕකෙන් දැන් එන්නේ. ලංකාවේ coffee brands ඔක්කොම ඔය වගේ. මට පේන්නෙ අපේ රටේ උන් සීනි නාවල බොන නිසා මුන් coffe කර වෙච්ච ඒවත් එවනවා. සීනි නාවල බොන උන්ට coffe taste එකෙන් වැඩක් නැහැනේ. Coffee taste එක දන්න උන්ට තමයි එපා වෙන්නෙ.
ඩොටේ ඉන්න උබට මොන රසද බන්...Mona utakda ban mekata karala tiyenne.iye biwwa taste eka matak wela.dan henama chora ne.gal aguruda manda![]()
විට කන එකෙක්ද කොහෙද මූ . උන්ට තමයි taste දැනෙන්නේ නැත්තේ .ඩොටේ ඉන්න උබට මොන රසද බන්...
විටක් හපලා කට හොදන් බීපන්, කොලබ ටොක්සි නොදා...
එහෙමත් වෙන්න පුළුවන්. Tea වලටත් ඕකම කරනවනේ. හරි විදියට mix කරන එක නැතුව waste tea mix කරලා අහු වුණේ.Me coffe neweda koheda ban.wena mokak hari kudu ekak wage
Colamba coffe rahada banඩොටේ ඉන්න උබට මොන රසද බන්...
විටක් හපලා කට හොදන් බීපන්, කොලබ ටොක්සි නොදා...

Mekath e wage ekak tama bn sure.gal aguru rahak enneඑහෙමත් වෙන්න පුළුවන්. Tea වලටත් ඕකම කරනවනේ. හරි විදියට mix කරන එක නැතුව waste tea mix කරලා අහු වුණේ.
හොඳටම කර වෙලා. Tourism වලට ලංකාවට එන උනට ceylon coffe කියලා ඕවා දුන්නොත් ආයේ එන්නේ නැහැ මේ පැත්තේ.Colamba coffe rahada ban
Mekath e wage ekak tama bn sure.gal aguru rahak enne
------ Post added on Jul 27, 2023 at 8:42 PM
Nescafe mata allanne ne bn.tounge eka burn wenawa wage wenawa

chinese shit bn.Me coffe neweda koheda ban.wena mokak hari kudu ekak wage
දැනුත් බිව්වා . බොරු නිකියා ඉදපන්. කොයි කාලේ ඉඳලද මම බොන්නේ .Nescafe mata allanne ne bn.tounge eka burn wenawa wage wenawa![]()
Mage case ekak ban.diwa udata wenna burn wenawa wage wenawa.දැනුත් බිව්වා . බොරු නිකියා ඉදපන්. කොයි කාලේ ඉඳලද මම බොන්නේ .
nescafe එකේ aroma and robusta වැඩි කියලා තියෙනවා . පොඩි ගතියක් තියෙනවා .Mage case ekak ban.diwa udata wenna burn wenawa wage wenawa.
one of my previous bosek used to drink this and it tastes good.Nescafe mata allanne ne bn.tounge eka burn wenawa wage wenawa![]()