Harman/kardon Onyx Studio 4,5 or other ?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Onyx studio 4 or 5 use karana aya kawuda enne?
    mekak ganna beluwe
    4 ta wada 5 rms power eka adui
    but bass hodai kiyanawa

    me ganata ganna puluwan wena bluetooth ewa monawada tiyenne?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Studio 4 එක නම් පාවිච්චි කරල තියෙනවා ... ගින්දර බාන්ඩෙ එලියට අරන් යන්න නම්.. සෙටමෝල් එකකට නම් කියාපු අයිටම් එක . charge කරලා බැටරි වලිනුත් සෑහෙන වෙලා දුවන්න පුලුවන්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Studio 4 එක නම් පාවිච්චි කරල තියෙනවා ... ගින්දර බාන්ඩෙ එලියට අරන් යන්න නම්.. සෙටමෝල් එකකට නම් කියාපු අයිටම් එක . charge කරලා බැටරි වලිනුත් සෑහෙන වෙලා දුවන්න පුලුවන්

    power cord ekata gahalath use karanna puluwan neda?
    mehen da gaththe?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Studio 4 එක නම් පාවිච්චි කරල තියෙනවා ... ගින්දර බාන්ඩෙ එලියට අරන් යන්න නම්.. සෙටමෝල් එකකට නම් කියාපු අයිටම් එක . charge කරලා බැටරි වලිනුත් සෑහෙන වෙලා දුවන්න පුලුවන්

    Studio 4 outdoor nemei indoor walata thama hoda.