Harshasoft KeyShepherd අවුලක්

roshan123123

Member
Mar 30, 2009
114
1
0
Harshasoft KeyShepherd එක භාවිතා කිරීමේදී ‘‘ගග ගයන්න“ ටයිප් කරන්නේ කොහොමද
තව කී හෙල්ප් කියලා මෘදුකාංගයේ ත් ඒ අවුල තියනවා දන්න කෙනෙක් කියන්න.