Hashano - නැති වුන ෆෝන් එක හොයාගත්තා

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    ubala munge videoth balanawada ban :poop:
    Muge phone nathi una eka gena fb share wela tibila dekka. Passe meka suggest wela tibba.

    Meka methana demme horawa hoyagannakam
    hithan nathi widiyata links sambanda wena heti balanna


    Pickme driver mulin boru kiyanawa.
    Phone location = Pickme driver neighbor's home
    Neighbor identifying the pickme driver
    Pickme driver trying to hide the phone
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Muta kuwait pp tiyenne kohomada bsn
    sira matath tibba loku prashnayak
    muge amma kuwait hambayek ekka set weld
    Covid කාලේ එයාගේ තාත්තා මරුනෙත් කුවේට් වල. එක්කෝ එහෙ ඉන්න කෙනෙක්.
    අනිවාරෙන් තාත්ත කුවේට් වල කෙනෙක් වෙන්න ඕන. නැතුව බෑ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    wife ban eki ehe ipadune
    kuwait passport
    මෙහෙ ඉපදුන කියල එහෙම දෙන්නේ නැ. wifeට කුවෙට් සිටිසන් තිබ්බත් වෙන රටක එකෙක් බැන්දත් උට සිටිසන් ලැබෙන්නේ නැ. උගෙන් දරුවෝ ඉපදුනත් උනටවත් සිටිසන් දෙන්නේ නැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Tatta kuwait unath denne na ban man danna taramin
    තාත්ත කුවේට් පුරවැසියෙක් නම්, බැදලා වෙන රටක ගැනියෙක්ට උගෙන් දරුවෙක් මෙහෙදී ලැබුනොත්, අනිවාරෙන් කුවේට් පුරවැසි කම ලැබෙනවා දරුවට. ගැනිට ලැබෙන්නේ නැ. ගැනිට පුරවැසිකම ලැබෙන්නේ මිනිහ මැරුණම.

    දැන් ඒ වගේ පුරවැසිකම ගත්තු හැම එකෙක්ම චෙක් කරනවා DNA වලින් ඇත්තටම ළමය කුවේට් එකේ මිනිහගෙද කියල. බර ගානක පුරවැසි කම නැති උනා එහෙම හොර කරපු උන්ගේ.

    ගැනිට පුරවැසිකම ලැබෙන්නේ මිනිහ මැරුණම.
    ඒ වගේම එහෙම පුරවැසිකම ගත්ත ගැනියෙක් ආපහු වෙන රටක මිනිහෙක් බැදලා ළමයෙක් ලැබුනොත් ඒ ළමයට පුරවැසි කම ලැබෙන්නේ නැ. බදින මිනිහටත් ලැබෙන්නේ නැ.
    ------ Post added on Aug 7, 2025 at 9:26 PM
     
    Last edited: