sira matath tibba loku prashnayakMuta kuwait pp tiyenne kohomada bsn
Eth muuta pp denne nane unsira matath tibba loku prashnayak
muge amma kuwait hambayek ekka set weld
Covid කාලේ එයාගේ තාත්තා මරුනෙත් කුවේට් වල. එක්කෝ එහෙ ඉන්න කෙනෙක්.Muta kuwait pp tiyenne kohomada bsn
Muge phone nathi una eka gena fb share wela tibila dekka. Passe meka suggest wela tibba.ubala munge videoth balanawada ban![]()
Muge awlak na mamath blanawa ehma ragana ekek nemeneubala munge videoth balanawada ban![]()
Muta kuwait pp tiyenne kohomada bsn
sira matath tibba loku prashnayak
muge amma kuwait hambayek ekka set weld
අනිවාරෙන් තාත්ත කුවේට් වල කෙනෙක් වෙන්න ඕන. නැතුව බෑ..Covid කාලේ එයාගේ තාත්තා මරුනෙත් කුවේට් වල. එක්කෝ එහෙ ඉන්න කෙනෙක්.
wife ban eki ehe ipaduneඅනිවාරෙන් තාත්ත කුවේට් වල කෙනෙක් වෙන්න ඕන. නැතුව බෑ..
මෙහෙ ඉපදුන කියල එහෙම දෙන්නේ නැ. wifeට කුවෙට් සිටිසන් තිබ්බත් වෙන රටක එකෙක් බැන්දත් උට සිටිසන් ලැබෙන්නේ නැ. උගෙන් දරුවෝ ඉපදුනත් උනටවත් සිටිසන් දෙන්නේ නැ.wife ban eki ehe ipadune
kuwait passport
Tatta kuwait unath denne na ban man danna taraminඅනිවාරෙන් තාත්ත කුවේට් වල කෙනෙක් වෙන්න ඕන. නැතුව බෑ..
තාත්ත කුවේට් පුරවැසියෙක් නම්, බැදලා වෙන රටක ගැනියෙක්ට උගෙන් දරුවෙක් මෙහෙදී ලැබුනොත්, අනිවාරෙන් කුවේට් පුරවැසි කම ලැබෙනවා දරුවට. ගැනිට ලැබෙන්නේ නැ. ගැනිට පුරවැසිකම ලැබෙන්නේ මිනිහ මැරුණම.Tatta kuwait unath denne na ban man danna taramin
ඒ වගේම එහෙම පුරවැසිකම ගත්ත ගැනියෙක් ආපහු වෙන රටක මිනිහෙක් බැදලා ළමයෙක් ලැබුනොත් ඒ ළමයට පුරවැසි කම ලැබෙන්නේ නැ. බදින මිනිහටත් ලැබෙන්නේ නැ.ගැනිට පුරවැසිකම ලැබෙන්නේ මිනිහ මැරුණම.