have you ever seen this kind of landing of European or American cargo plane ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mokakda bn me scn 1 . mta meter wenne nene meka
    ඔච්චර තඩි ප්ලේන් එකක් බෑවෙන විදියෙ අමුත්තක් හිතෙන්නෙ නැද්ද ? පයිලට් එක බාන්නෙ හරියට පොඩි ප්ලේන් එකක් බානවා වගේ. ඔහොම බෑවෙනවාද බෝයිං එයාබස් ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ඔච්චර තඩි ප්ලේන් එකක් බෑවෙන විදියෙ අමුත්තක් හිතෙන්නෙ නැද්ද ? පයිලට් එක බාන්නෙ හරියට පොඩි ප්ලේන් එකක් බානවා වගේ. ඔහොම බෑවෙනවාද බෝයිං එයාබස් ?
    ගොන් සයන්ස් රාවණාගෙ ක්‍රමේට බාන්න ඕනි.

    අන්න උබ ගොන් සයන්ස් ගගා හැමිනෙන වෙලාවෙ ඇත්ත වෙද මහත්තයෙක් බෙහෙතක් හදල සුද්දගෙ ක්‍රමේට ටෙස්ට් කරනව.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇන්ටොනොව් ලොකු කෝණයක් අරගෙන බාන්නේ නැහැ බන්..
    ටේක් ඕෆ් එකත් එහෙමමයි .. පළවෙනි අඩි 300 හසුරුවන්නේ
    ඔය පේන විදිහටයි.. විසේසයක් නැහැ ඔතන..
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ගොන් සැයෙන්ස් වලට ඔච්චර දෙයක් කරගන්න බෑ ෂුවර් එකටම රාවණාගේ පුස්කොල පොත් වලින් කොපි කරාපුව (2)
     
    • Haha
    Reactions: ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අපේ හබියා ඔයිට වඩා වංගු ගහනවා hilux එකෙන් :lol:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕවා මොනවද බං රාවණාගේ කාලේ සුදර්සනී පැනිය පුකේ ගාං, ඒ පැනියෙන්ම ටිකක් දඬුමොණරෙටත් දාලා, මහාමෙරුවත් ගහගෙන යන මුරුගසං වරුසාව වගේ එකක් මැද්දෑවේ අපේ රාවණා දඬුමොනරේ බාවපු බෑවිල්ල.. ;-) ;-)