ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Signal noda yana eka thamai man karanne. hazzard eka dana ung ta pissu ehema kohewath naha.

    roundabout ekaka nan kelin yanakota exit ekedi daanna ona left signal eka

    lankawe samara than wala roundabout nane ban. ehema thibbama kisi case 1k na.

    hazard dammama depatthe un confuse wenawa. dakune un hithanne dakunata danda yanawa kiyala wame un hithanne wamata danda yanawa kiyanawa :rofl:

    lankawe driving school walata oya hazard light 1 gana kiyala denneth nadda koheda
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලයිට් තියෙන්නේ දාන්න. මොකද කරන්ට් බිල යනවා කියලයැ?
    මම නම් හතරමං හන්දියකදි ඩෝම් ලයිටුත් දාන් යන්නේ. :rolleyes::P:rofl:

    Chevy-Silverado-Putco-LED-Dome-Lights-A.jpg

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඒක උප සංස්කෘතියක් බ්‍රෝ. ඔවාලට තේරෙන්නේ නෑ
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo

    මේකට දඩ ලියනවා

    1. අන්තරා දායක ලෙස රිය පැදවීම.
    2. අපරික්ෂාකාරී ධාවනය.
    3. ධාවන නීති උල්ලංගනය කිරීම.


    දාං ගියොත් ද දඩ ලියන්නෙ නැතුව ගියොත් ද? :eek:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :rofl::P




    ඒක උප සංස්කෘතියක් බ්‍රෝ. ඔවාලට තේරෙන්නේ නෑ
    :rofl::rofl:


    වමට සිග්නල් දාල දකුණට හරවන අපේ රටේ,
    දකුණට සිග්නල් දාලා වමට හරවන අපේ රටේ,
    බ්‍රේක් ලයිට් පත්තු වෙන්නැති අපේ රටේ.
    බැට්‍රි බහී කියලා පාර්කින් ලයිට්ස් නොදාන අපේ රටේ,
    රිෆ්ලෙක්ටර්ස්, ලයිට්ස් කලු පාට කරන අපේ රටේ
    සමහරවිට බාධකේකදි වත් හැසාඩ් නොදාන අපේ රටේ,

    ඔහොම හරි ලයිට් එකක් දාන මිනිස්සු අගය කරන්න ඕනේ. :rofl:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    දාන් යන එක හොදයි ..මුකුත් නොදා නිකන් යනවට වඩා ...නැත්නං පිටිපස්සේ උන් මැරෙන්න හදනවා හොර්න් එක උඩ නැගල


    :lol::lol::lol::lol:
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Math hazard eka denawa. Pitipasse inna Sahara side eken ena kattita idea ekak thiyenawa yanne koheda kiyala. Lankawa wage rataka Ehema yana eka safe. Signal danne nathuwa yanawata wada.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    lankawe samara than wala roundabout nane ban. ehema thibbama kisi case 1k na.

    hazard dammama depatthe un confuse wenawa. dakune un hithanne dakunata danda yanawa kiyala wame un hithanne wamata danda yanawa kiyanawa :rofl:

    lankawe driving school walata oya hazard light 1 gana kiyala denneth nadda koheda

    ඔව් බන් කියල දෙන්නේ නැහැ.
    හැබැයි driving exam එකේදී අහනවා නේද ප්‍රශ්නයක් hazzard එක ගැන?