HCL වැඩ කරන අය කියන්නකෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,034
    113
    මට ජොබ් ඒකක් සෙට් වුනා. යන්න ඉන්නේ...ඉන්න අය කියන්නකො බලන්න ඒ්කේ කල්චර් ඒක. සිනමන් ඔෆිස් ඒකේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ටිකක් අවුල් කියලා තමා ආරංචි 🥲 අවුරුදු ගනන් ඉන්න කන්ට්‍රැක් සයින් කරන්න නං එපා. වැඩ ටික කරගෙන ඉදලා එක්ස්පීරියන්ස් අරං වෙන එකකට යන්න ප්ලෑන් කරගනින්.