HCL Interview

albuz

Junior member
  • Aug 21, 2024
    91
    66
    18
    (QA)2nd interview එකෙන් පස්සෙ selected ද කියලා call එක එන්න කොච්චර කල් යනවද :rofl:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ගොඩක් උන් කියන විදියට උබ කරුමයක් ගෙවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒත් දැන් ජොබ් අඩු නිසා ඕකට පලයන්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    ගොඩක් උන් කියන විදියට උබ කරුමයක් ගෙවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒත් දැන් ජොබ් අඩු නිසා ඕකට පලයන්
    :yes::(
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,644
    14,776
    113
    කම්මං ධල්ලං කින්ති තරෝමි දානෙ

    කර්මය දැඩි වූ කල වෙන කුමක් කරන්නද 🫤
     
    • Like
    Reactions: voslbentota

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    (QA)2nd interview එකෙන් පස්සෙ selected ද කියලා call එක එන්න කොච්චර කල් යනවද :rofl:
    wena kisima company ekakain ubawa ganne nathnam witharak okata palayan. okata giya ewun widina duka dakkama paw kiyala hithenawa.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    මම ඉන්ටව් වලින් පාස්. මුන් මට ඔෆර් කලා. ජොබ් එක. මම ටිකක් හොයලා බැලුවම , හැමෝම කිව්වා යන්න එපා කියලා. මම ඊට පස්සේ දැනුම් දුන්නා. පර්සනල් රීසන් එකක් උඩ එන්න බැ කියලා. ඉට පස්සේ මට ලක්ෂ 01.5 ක් ගෙවන්න කියලා මේල් එකක් ආවා. මම කිව්වා සත 05 ක් ගෙවන්නෑ. නඩු දාන්න කියලා. මමත් නඩු කියනවා කියලා
    මම ඉන්දියාවේ එකාට පැහැදිලිව කිව්වා..

    ඇයි එන්න බෑ කියන්නේ ....හේතුව කියන්න..කියලා අන්ඔෆිසියල් විදියට ඉන්දියන් අය මට කතා කරන්න ගත්තා...අාන්සර් කලේ නැති වුනාම ...එක එක නම්බර් වලින් ස්පෑම් වගේ කතා කලා...මාරම වදයක් දුන්නේ....

    හොදට ඇග්රිමන්ට් කියවලා සයින් කරපන්. අවම වශයෙන් අවුරුදු ගානක් ඉන්න ඖන. ඉට ඉස්සෙල්ලා අයින් වුනොත් උඹ ගානක් උන්ට ගෙවන්න ඔන්....ඕන් ඔය වගේ ඇග්රිමන්ට් ගහනවා.උන් ..පට්ට ටොක්සික්...

    හැබැයි ඔෆිස් එක ලස්සනයි.එච් ආර් කෙල්ලෝ උර්තල් .
     
    kochchara dawas giyada 2nd interview eken passe call eka enna.
     
    මතක නෑ..මම මේ කියන්නේ අවුරුදු බරගානකට කලින්..හැබැයි දැන් නම් මේ තත්තවය වෙනස් වෙන්න පුලුවන්...
     
    • Like
    Reactions: albuz

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,117
    1,393
    113
    කරුමයක් ගෙවන්න තියෙනවනම් ගෙවන්නම වෙනවා පුතා :baffled: . සුදු මහත්වරුන්ගේ එකක් බැලුවේ නැතා ???
     
    • Like
    Reactions: sami_boy

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    ai eee, godak aya kiyanawa epa kiyala , toxic lu
    habai eke inna ekek nm hambune na thama
    Mama danna hitapu ewun okkoma oken ayin una. Unawa gatte hoda package walata. Hebei athule politics, no work life balance, stress wedi. Indian ewun ekka weda karanna wenne. Bola pass kara kara inna puluwannnam awulak ne.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    මම ඉන්ටව් වලින් පාස්. මුන් මට ඔෆර් කලා. ජොබ් එක. මම ටිකක් හොයලා බැලුවම , හැමෝම කිව්වා යන්න එපා කියලා. මම ඊට පස්සේ දැනුම් දුන්නා. පර්සනල් රීසන් එකක් උඩ එන්න බැ කියලා. ඉට පස්සේ මට ලක්ෂ 01.5 ක් ගෙවන්න කියලා මේල් එකක් ආවා. මම කිව්වා සත 05 ක් ගෙවන්නෑ. නඩු දාන්න කියලා. මමත් නඩු කියනවා කියලා
    මම ඉන්දියාවේ එකාට පැහැදිලිව කිව්වා..

    ඇයි එන්න බෑ කියන්නේ ....හේතුව කියන්න..කියලා අන්ඔෆිසියල් විදියට ඉන්දියන් අය මට කතා කරන්න ගත්තා...අාන්සර් කලේ නැති වුනාම ...එක එක නම්බර් වලින් ස්පෑම් වගේ කතා කලා...මාරම වදයක් දුන්නේ....

    හොදට ඇග්රිමන්ට් කියවලා සයින් කරපන්. අවම වශයෙන් අවුරුදු ගානක් ඉන්න ඖන. ඉට ඉස්සෙල්ලා අයින් වුනොත් උඹ ගානක් උන්ට ගෙවන්න ඔන්....ඕන් ඔය වගේ ඇග්රිමන්ට් ගහනවා.උන් ..පට්ට ටොක්සික්...

    හැබැයි ඔෆිස් එක ලස්සනයි.එච් ආර් කෙල්ලෝ උර්තල් .
    ඕව මොනාද බන් , මන් ජොබ් එකටත් ගිහින් දවසම ඉදල කාල බීල , හවස CEO හම්බෙලා හෙට ඉදන් මන් එන්නේ නෑ කියල ඇවිත් තියෙනවා බන් . :)
     
    • Haha
    Reactions: ozykolla