dan job aduy. ena ekakata palayan. exp nathi ewunwa gannawa aduyselect unath okata nam yanna epa. Gu 70i
ai eee, godak aya kiyanawa epa kiyala , toxic luselect unath okata nam yanna epa. Gu 70i
ගොඩක් උන් කියන විදියට උබ කරුමයක් ගෙවන්නයි ලෑස්ති වෙන්නෙ. ඒත් දැන් ජොබ් අඩු නිසා ඕකට පලයන්


wena kisima company ekakain ubawa ganne nathnam witharak okata palayan. okata giya ewun widina duka dakkama paw kiyala hithenawa.(QA)2nd interview එකෙන් පස්සෙ selected ද කියලා call එක එන්න කොච්චර කල් යනවද![]()
oka maha kari company ekak. eeta wada hodai kuburak kotana eka. toxic work culture ekak.ai eee, godak aya kiyanawa epa kiyala , toxic lu
habai eke inna ekek nm hambune na thama
kochchara dawas giyada 2nd interview eken passe call eka enna.මම ඉන්ටව් වලින් පාස්. මුන් මට ඔෆර් කලා. ජොබ් එක. මම ටිකක් හොයලා බැලුවම , හැමෝම කිව්වා යන්න එපා කියලා. මම ඊට පස්සේ දැනුම් දුන්නා. පර්සනල් රීසන් එකක් උඩ එන්න බැ කියලා. ඉට පස්සේ මට ලක්ෂ 01.5 ක් ගෙවන්න කියලා මේල් එකක් ආවා. මම කිව්වා සත 05 ක් ගෙවන්නෑ. නඩු දාන්න කියලා. මමත් නඩු කියනවා කියලා
මම ඉන්දියාවේ එකාට පැහැදිලිව කිව්වා..
ඇයි එන්න බෑ කියන්නේ ....හේතුව කියන්න..කියලා අන්ඔෆිසියල් විදියට ඉන්දියන් අය මට කතා කරන්න ගත්තා...අාන්සර් කලේ නැති වුනාම ...එක එක නම්බර් වලින් ස්පෑම් වගේ කතා කලා...මාරම වදයක් දුන්නේ....
හොදට ඇග්රිමන්ට් කියවලා සයින් කරපන්. අවම වශයෙන් අවුරුදු ගානක් ඉන්න ඖන. ඉට ඉස්සෙල්ලා අයින් වුනොත් උඹ ගානක් උන්ට ගෙවන්න ඔන්....ඕන් ඔය වගේ ඇග්රිමන්ට් ගහනවා.උන් ..පට්ට ටොක්සික්...
හැබැයි ඔෆිස් එක ලස්සනයි.එච් ආර් කෙල්ලෝ උර්තල් .
මතක නෑ..මම මේ කියන්නේ අවුරුදු බරගානකට කලින්..හැබැයි දැන් නම් මේ තත්තවය වෙනස් වෙන්න පුලුවන්...kochchara dawas giyada 2nd interview eken passe call eka enna.
Mama danna hitapu ewun okkoma oken ayin una. Unawa gatte hoda package walata. Hebei athule politics, no work life balance, stress wedi. Indian ewun ekka weda karanna wenne. Bola pass kara kara inna puluwannnam awulak ne.ai eee, godak aya kiyanawa epa kiyala , toxic lu
habai eke inna ekek nm hambune na thama
ඕව මොනාද බන් , මන් ජොබ් එකටත් ගිහින් දවසම ඉදල කාල බීල , හවස CEO හම්බෙලා හෙට ඉදන් මන් එන්නේ නෑ කියල ඇවිත් තියෙනවා බන් .මම ඉන්ටව් වලින් පාස්. මුන් මට ඔෆර් කලා. ජොබ් එක. මම ටිකක් හොයලා බැලුවම , හැමෝම කිව්වා යන්න එපා කියලා. මම ඊට පස්සේ දැනුම් දුන්නා. පර්සනල් රීසන් එකක් උඩ එන්න බැ කියලා. ඉට පස්සේ මට ලක්ෂ 01.5 ක් ගෙවන්න කියලා මේල් එකක් ආවා. මම කිව්වා සත 05 ක් ගෙවන්නෑ. නඩු දාන්න කියලා. මමත් නඩු කියනවා කියලා
මම ඉන්දියාවේ එකාට පැහැදිලිව කිව්වා..
ඇයි එන්න බෑ කියන්නේ ....හේතුව කියන්න..කියලා අන්ඔෆිසියල් විදියට ඉන්දියන් අය මට කතා කරන්න ගත්තා...අාන්සර් කලේ නැති වුනාම ...එක එක නම්බර් වලින් ස්පෑම් වගේ කතා කලා...මාරම වදයක් දුන්නේ....
හොදට ඇග්රිමන්ට් කියවලා සයින් කරපන්. අවම වශයෙන් අවුරුදු ගානක් ඉන්න ඖන. ඉට ඉස්සෙල්ලා අයින් වුනොත් උඹ ගානක් උන්ට ගෙවන්න ඔන්....ඕන් ඔය වගේ ඇග්රිමන්ට් ගහනවා.උන් ..පට්ට ටොක්සික්...
හැබැයි ඔෆිස් එක ලස්සනයි.එච් ආර් කෙල්ලෝ උර්තල් .
