මට කියන්න පුලුවන්ද කොලඹ අවටින් හොද Used HDD එකක් 200GB වගේ හොයාගන්න පුලුවන් තැනක්. එහෙම නැත්තන් අලුතෙන් 500GB ට වඩා අඩුවෙන් ධාරිතාවක් මිලදී ගන්න පුලුවන් කොහෙන්ද මට 500GB විතර එකක් ඕන නැහැ. 200GB - 320GB වගේ ප්‍රමාණවත් SATA හොදේ