මචාන්ලා මගේ කොම් එකේ hitachi Hard එක් වැඩකරන්නේ නැහැ මම හිතන්නේ එකො බොඩ් එකේ තමයි අව්ල තියෙන්නේ.... මට මේ පින්තුරේ තියෙනවා වගේ බොඩ් එකක් හොයගන්න උදව් කරන්නකො...... P/N :0A39261 MLC : JPT39C ගන්න තැනක්... ගාන කියක් වෙයිද?