මෙන්න මගේ ප්‍රශ්ණය
Computer එක Shutdown කරාම Restart වෙනවා
දැන් Hibernate කලාම Heard එකේ බල්බ නිවිලා යනවා, නමුත් PC එකේ Fan ඔක්කොම වැඩ.
(Windows 7 තියෙන්නේ.)
PC එක On කරද්දි Start Screen එකේ නිකන්ම තියනවා පැය ගානක්.
Switch එකෙන්ම වහලා දාන්න ඕන ඊට පස්සේ හරියනවා.
නමුත් එහෙම කලාම Start Up Repair එක කරන්න වෙනවා( PC එක Switch එකෙන්ම වහලා දාපු නිසා)
මෙතන වරද ඇත්තේ කොයිබ වෙන්න පුළුවන්ද
Hard Disk එකේද
OS එකේද
System Properties
https://docs.google.com/open?id=0B43CxPXsWHMzdVExUS1IOV9YWGM