HDD, SDD Price Hike

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    HDD, SDD Price දවස ගානෙ වැඩි වෙන්නේ මොකද බන් ? මෙච්චර $ රේට් එක අඩු වෙලත් ? :baffled:

    1714320091900.png

    1714320241294.png

    මෙ kingston item එක 2023 september gaththe 11,480

    1714320307325.png
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mekath kalin mama gaththe 21 ta
    https://www.nanotek.lk/product/1441
    dan kelinma 29k

    රේට් අඩු උනාට ගෙන්නන්න කෙස් නේ. අනික ඉතින් කොමත් බඩු ගණන් කීවම දැන් හැම එකාම ප්‍රසන කර කර ඉන්නේ නෑ දුන්නා ගත්තා
    dan ehema lokuwata restriction ne neda bn, :confused: camera, mobile equipment ehema aduine
    ------ Post added on Apr 28, 2024 at 9:39 PM
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    computer items වලට 2024/01 ට කලින් VAT තිබුනේ නෑ. දැන් 18% වදිනවා. ගාන වැඩි වෙලා තියෙන්නේ ඒක නිසා.
     
    • Like
    Reactions: lilman

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    computer items වලට 2024/01 ට කලින් VAT තිබුනේ නෑ. දැන් 18% වදිනවා. ගාන වැඩි වෙලා තියෙන්නේ ඒක නිසා.
    RAM card price eka wedi une nehene bn, Graphic Cards unath tama price loku wenasak nehene :confused:
    SSD eka gaththa dawasema tamai mekath gaththe, ewale 15,500 da koheda, https://www.nanotek.lk/product/1692
    dan 14000
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඉස්සර වන් ටීබී 6-8යි වගේ නේද. විරුවෙක් කියල පුස් නාම්බෙක් ගෙනල්ලා රට වට්ටගත්තු හැටි
     
    • Like
    Reactions: pramodh87

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඉස්සර වන් ටීබී 6-8යි වගේ නේද. විරුවෙක් කියල පුස් නාම්බෙක් ගෙනල්ලා රට වට්ටගත්තු හැටි
    ow bn, laptop walata ena 1TB hdd ehema mama eka ekata nikan deela athi oni taram, serama laptop walata SSD gahana hinda os ekata.
    dan me price dakkama adenawa
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    HDD නම් ගණන් අඩුවෙන එකක් නෑ cost එක වෙනසක් නැති හින්දා
    SSD හරි නම් අඩුවෙන්න ඕනි. ඒත් පහුගියකාලෙ Samsung එකෙන් ගණන් වැඩිකරා. ආයෙත් chip shortage එකක්ද කොහෙද හින්දා ගණන් වැඩිවෙනවා.
    ඔය ඔක්කොම අස්සෙ ජනවාරි ඉඳලා import tax එකටත් ඕවා අහුවෙනවාද කොහෙද. ඒ හින්දා අඩුවෙයි කියලා හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: Amith0424

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    RAM wla price change eka 1000-1500 wage habai storage device & liquid cooler wla Loku change wenawa
    ow, mama hithuwe ara kalin chip shortage awith case una wage deyak welada kiyala. 4TB ekak ganna oni, adenawa ganan dakkama. 2TB ekakin shape wenawa
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    RAM card price eka wedi une nehene bn, Graphic Cards unath tama price loku wenasak nehene :confused:
    SSD eka gaththa dawasema tamai mekath gaththe, ewale 15,500 da koheda, https://www.nanotek.lk/product/1692
    dan 14000

    වෙබ්සයිට් එකේ පෙන්නන්නෙ VAT එක්කම ගාන. VAT එක වෙනම පෙන්නන quote එකක් ඉල්ලගෙන බලන්න ඔනේ ඇත්තම ගාන කියද කියලා.
    ඔය කියන RAM, Graphic card කලින් විකුනන්න ඇත්තේ ලොකු margin තියල. Sale අඩුවෙන නිසා VAT එක absorb කරගන්න පුලුවන් නිසා ගාන වෙනස් නොකර දෙනවා ඇති. අඩු margin තිබ්බ ඒවා වැඩි කරලා ඇති VAT එකතු කරලා.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    අර විරුවෙක් ගේනනකන් තොපේ පුක් ගැට්ට කැසුවනේහ් ..... දැන් සැපයි නෙහ් .. මේ පාරත් අර විවසයක යට දීල ඇර ගනිල්ලා
     
    • Haha
    Reactions: RandomGuy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ow bn, laptop walata ena 1TB hdd ehema mama eka ekata nikan deela athi oni taram, serama laptop walata SSD gahana hinda os ekata.
    dan me price dakkama adenawa
    අලි එකේ මීට වඩා ලාබයි නේද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    වෙබ්සයිට් එකේ පෙන්නන්නෙ VAT එක්කම ගාන. VAT එක වෙනම පෙන්නන quote එකක් ඉල්ලගෙන බලන්න ඔනේ ඇත්තම ගාන කියද කියලා.
    ඔය කියන RAM, Graphic card කලින් විකුනන්න ඇත්තේ ලොකු margin තියල. Sale අඩුවෙන නිසා VAT එක absorb කරගන්න පුලුවන් නිසා ගාන වෙනස් නොකර දෙනවා ඇති. අඩු margin තිබ්බ ඒවා වැඩි කරලා ඇති VAT එකතු කරලා.
    me lagadi tecroot ungen item ekak order karanna baladdi bn checkout eken passe awa kiyapanko ayema wenama vat eka add wela bill eka :baffled:
    un item ekatath gahala, ayema invoice ekenuth gahnawa.

    thamath ehemai :3

    1714326660676.png
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda