සුදු පුතේ මයේ අම්මේ සම්පුර්ණ වාර්තාව දාන්න උක්කු කැටේ. ඉතිරිය බලන්න දිවැස් නැ. අපි බෙහෙත් දෙන්නේ රිපොට් වල අංක වලට නෙවෙයි මිනිස්සුන්ට.ස්වභාවිකව HDL cholesterol වැඩිකරගත්ත අය ඉන්නවද? මගේ HDL 47යි.
HDL adu nam LDL wadi athi. Ethakota nikan hari LDL wadi nam ekek Rosuvastatin bonna kiyayi. Anith eka langama pansale hamuduruwo hambenna kiyayi.
සුදු පුතේ මයේ අම්මේ සම්පුර්ණ වාර්තාව දාන්න උක්කු කැටේ. ඉතිරිය බලන්න දිවැස් නැ. අපි බෙහෙත් දෙන්නේ රිපොට් වල අංක වලට නෙවෙයි මිනිස්සුන්ට.
සිගරැට් කටේ තියල නෑ යූස නේම් සිගරැට් ස්මෝකින් මෑන් දැම්මටOmega 3
සිගරට් bonawada?
දැං කොහොමද?ඉතින් හොදයි නේ යකෝ ඔය ගාන. මගේ 40ටත් පල්ලට ආවා. Ldl ගියා 230ට
මම ඔය කඩෙන් කන ඒව අඩු කරලා. ගෙදරින් ගෙනිච්ච කෑම ම කෑවා. වයිෆ් නිතරම ඇට ජාති අනන් මනන් හදලා දුන්නා. කෑම නම් කන ඒව ගොඩක් අඩු කරා.සිගරැට් කටේ තියල නෑ යූස නේම් සිගරැට් ස්මෝකින් මෑන් දැම්මට
දැං කොහොමද?
------ Post added on Jul 22, 2024 at 7:34 PM
සිගරැට් කටේ තියල නෑ යූස නේම් සිගරැට් ස්මෝකින් මෑන් දැම්මට![]()
86/47=1.82TRIGLYCERIDES/HDL RATIO eka kohomada?
86/47=1.82
------ Post added on Jul 22, 2024 at 8:43 PM