hdmi සහ මොනිටර්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං ගැෆික් වැඩ වලට මොනිටර් එකක් ගන්න ඕනි..
    උපරිම අගල් 22ක් වුනාට කමක් නෑ

    hdmi ‍පොර්ට් එකක් තියෙන්න ඕනි


    මචං hdmi පොර්ට් එකක් තියන
    අගල් 22ට අඩු මොනි‍ටර් මොඩල් එකක් කියන්නකෝ
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    the 19, 20 samsung monitors in sl doesn't come with HDMI, try acer,AOC,viewsonic , why don't you like 22, get 22 machan , don't get below 22