Darshana Lal

Member
Jan 20, 2013
18
1
0
එලකිරි.com
Hdmi cable ගන්න කොට ගන්න ඕනි flat cable එකද මහත cable එකද ???
Quality වැඩි මොකක්ද. දන්න කෙනෙක් කියන්නකෝ plzzzzzzzz
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ෆ්ලැට් එකට වඩා මහත එක කොලිටි වැඩී බන් කොහොමත්
    කොට මහත ඒව තමයි හොදම හොද :P

    1080පි ද කියල බලල ගනින් ඉතින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ෆ්ලැට් එකට වඩා මහත එක කොලිටි වැඩී බන් කොහොමත්
    කොට මහත ඒව තමයි හොදම හොද :P

    26.gif

    මූ අහන්නෙ HDMI කේබල් ගැන මචං..
    හික්... හිකිස්...