මේක VGA to DP එකක්, උද තියෙන එක HDMI to DVI එකක්.ඕක වැඩ කරන්නෑ දන්න විදිහට. මේ වගේ adapter එකක් ඕනා.
View attachment 217625 මේක නම් වැඩ අවුලක් නැතුව.
(https://www.barclays.lk/itemdesc.asp?ic=CNV0001&eq=&Tp=)
View attachment 217607
lap එකේ HDMI එකට secondary monitor එකක් set කරන්න මේ item එක ගත්තා. secondary monitor එක On කරපු ගමන් display ඇවිත් නැතිවෙලා යනවා. (All drivers are updated) HELP!!!!
ඒක එහෙම නිකන් පිටින් බලලා කියන්න බැහැ නේද. ඩිස්ප්ලේ ඇවිත් යනවා කියන්නෙ අනිවා වැඩ කරන්නත් පුලුවන් කියන එකනේ. කන්වර්ශන් එකක් වෙන්න ඕන නිසා පොඩ්ඩ වෙලාවක් හරි ඩිස්ප්ලේ එනවා කියන්නෙ කන්වර්ශන් එකත් වෙනවා කියන එකmeka DVI to HDMI converter ekak. oka hariyanne naha.. HDMI to DVI hari HDMI to VGA converter ekak ganin
HDMI to DVI converters should work either way. DVI is downward compatible with HDMI. They both are digital except the HDMI supports multichannel audio, control signals and YUV colour space. There are HDMI to DVI converters that provides an audio output as well.ඒක එහෙම නිකන් පිටින් බලලා කියන්න බැහැ නේද. ඩිස්ප්ලේ ඇවිත් යනවා කියන්නෙ අනිවා වැඩ කරන්නත් පුලුවන් කියන එකනේ. කන්වර්ශන් එකක් වෙන්න ඕන නිසා පොඩ්ඩ වෙලාවක් හරි ඩිස්ප්ලේ එනවා කියන්නෙ කන්වර්ශන් එකත් වෙනවා කියන එක
දැන් මේ ඩරස් එකේ ඔය වගේ එකක් සෙල් කරන්න තියනවා
HDMI to DVI Converter Adapter 24+1 Pin (daraz.lk)
ගනිපු එවුන් කියලා තියනවානේ වැඩ කරනවා කියලා
සොරි, පෝට් එක හරියට දැක්කේ නෑමේක VGA to DP එකක්, උද තියෙන එක HDMI to DVI එකක්.
මේ දෙක දෙකක්.
. මම අදහස් කරේ "මේ වගේ adapter එකක් ඕනා" කියලා. OP දාලා තියන පිංතූරේ තියෙන්නේ female HDMI පෝට් එකක්. ලැප් වලත් තියෙන්නේ female HDMI පෝට් එකක්. හරි නම් adapter එකේ තියෙන්න ඕනා male HDMI පෝට් එකක් එක්ක female DVI එකක්.That's probably because he's using a male-male HDMI cable from his notebook computer to the converter. The adapter you refer is different. It's a Display Port to DVI. Some notebooks does have a Display port.ඒක තමයි කිව්වේ "මේ වගේ adapter එකක් ඕනා" කියලා. OP දාලා තියන පිංතූරේ තියෙන්නේ female HDMI පෝට් එකක්. ලැප් වලත් තියෙන්නේ female HDMI පෝට් එකක්. හරි නම් adapter එකේ තියෙන්න ඕනා male HDMI පෝට් එකක් එක්ක female DVI එකක්.
Yes, you might be correct. But I have never seen a monitor that outputs a cable as DVI. I'm using an HDMI-to-VGA adapter, which works fine.That's probably because he's using a male-male HDMI cable from his notebook computer to the converter. The adapter you refer is different. It's a Display Port to DVI. Some notebooks does have a Display port.
A lot of old monitors came with VGA & DVI inputs. DVI was only phased out after about 2015.Yes, you might be correct. But I have never seen a monitor that outputs a cable as DVI. I'm using an HDMI-to-VGA adapter, which works fine.
Display eka awith giya kiwwata image eka load wenne na neda ?View attachment 217607
lap එකේ HDMI එකට secondary monitor එකක් set කරන්න මේ item එක ගත්තා. secondary monitor එක On කරපු ගමන් display ඇවිත් නැතිවෙලා යනවා. (All drivers are updated) HELP!!!!
මගේ ලැප් එකත් මොනිටර් එකකට direct HDMI cable ගැහුවම ඔහොම ඕෆ් වෙනවා.lap එකේ HDMI එකට secondary monitor එකක් set කරන්න මේ item එක ගත්තා. secondary monitor එක On කරපු ගමන් display ඇවිත් නැතිවෙලා යනවා. (All drivers are updated) HELP!!!!