HDRI images උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක් (render )
උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක් ( render

)
මචන් HDRI maps & HDRI studio lighting maps download කරන්න links ටිකක් හොයලා දෙන්න පුලුවන්ද...... free download links වල තියෙන ඒවා quality මදි.............
HDRI images කියන්නෙ මෙව්වට ( නොදන්න අයට දැනගන්න කියන්නෙ ) මට support කරන අයට support එකට

මේ image එකේ උඩින් තියෙන්නෙ පහල තියෙන rendering එකට use කරපු hdri lighting map එක
මේ තියෙන්නෙ HDRI file හදන්න ගන්න photo samples
එතකොට මේ තියෙන්නෙ hdri map එකක් විදිහට හදපු images
උදව් කරන්ඩෝ.............

උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක් ( render

) මචන් HDRI maps & HDRI studio lighting maps download කරන්න links ටිකක් හොයලා දෙන්න පුලුවන්ද...... free download links වල තියෙන ඒවා quality මදි.............

Last edited: