HDRI images උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක් (render )

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    HDRI images උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක් (render )


    උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක් ( render :P:P:P)
    මචන් HDRI maps & HDRI studio lighting maps download කරන්න links ටිකක් හොයලා දෙන්න පුලුවන්ද...... free download links වල තියෙන ඒවා quality මදි.............

    HDRI images කියන්නෙ මෙව්වට ( නොදන්න අයට දැනගන්න කියන්නෙ ) මට support කරන අයට support එකට :eek::eek::eek::eek:
    මේ image එකේ උඩින් තියෙන්නෙ පහල තියෙන rendering එකට use කරපු hdri lighting map එක

    1_warehouse_skylights_bay_door1.jpg



    මේ තියෙන්නෙ HDRI file හදන්න ගන්න photo samples

    2861884583_99ee0ee16b.jpg


    Red-DH-VASLA-1.jpg


    Grid_Room_Thumb.jpg


    එතකොට මේ තියෙන්නෙ hdri map එකක් විදිහට හදපු images

    hdr.jpg

    hdri_01.jpg


    උදව් කරන්ඩෝ............. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මාතර කිඹුලා;10423163 said:
    බම්ප්

    ස්තුතියි....... මෙන්න hdri වලින් කරපු තවත් රෙන්ඩ වැඩක් :P:P:P

    Red-DH-SK-5e.jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක්
    ...
    ....
    ......

    ඔය ලග පාත වෑසිකිලියක් නෑඩ්ද බන්,,,,,,,,,



    :D:D:D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උදව් කරන්ඩෝ............. රෙන්ඩ හදිස්සියක්
    ...
    ....
    ......

    ඔය ලග පාත වෑසිකිලියක් නෑඩ්ද බන්,,,,,,,,,



    :D:D:D

    :D:D වෑසිකිලියක් ද වැසිකිලියක්ද?
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    machan 3d max install kalama maps folder eke set ekak thiyenawa eka use karanna puluwan...
    samanyen karanne thamata one HDRI thama hada ganna eka thama>>>
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    machan 3d max install kalama maps folder eke set ekak thiyenawa eka use karanna puluwan...
    samanyen karanne thamata one HDRI thama hada ganna eka thama>>>

    yep....... but in my case this is not for 3D max machan..... This is for Rhino + V-ray ......:yes::yes::yes::yes: